JesonRulez Oct 26, 2014 එල එල. මාත් දැන් යනවා බන්. උඹ online දැකලා නොදැක්කා වගේ යන්න බැරි නිසා VM එකක් දැම්මේ මචන්. එහෙනම් සෙට් වෙමු පස්සේ වෙලාවක. වැඩ ටික හොඳට කර ගනින්. බුදු සරණයි.
එල එල. මාත් දැන් යනවා බන්. උඹ online දැකලා නොදැක්කා වගේ යන්න බැරි නිසා VM එකක් දැම්මේ මචන්. එහෙනම් සෙට් වෙමු පස්සේ වෙලාවක. වැඩ ටික හොඳට කර ගනින්. බුදු සරණයි.
chamali2009 Oct 26, 2014 දෙකෙන් එකක් වත් උනේ නැහැ..එහෙනම් ඉතින් එකටම දුවන් ඇවිත් ඔයාට කියලා ඇති..එහෙම එකක් නෙමේ සුදු වෙන මොකක්දෝ අවුලක්..පැහැදිලි නැහැනේ
දෙකෙන් එකක් වත් උනේ නැහැ..එහෙනම් ඉතින් එකටම දුවන් ඇවිත් ඔයාට කියලා ඇති..එහෙම එකක් නෙමේ සුදු වෙන මොකක්දෝ අවුලක්..පැහැදිලි නැහැනේ
Ereshaz77 Oct 26, 2014 මචෝ මං යනවා.. මීට වඩා නිදිමරන්න අමාරුයි.. ආයෙම කෙලවෙනවා.. උඹට බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ රාත්‍රියක්!
මචෝ මං යනවා.. මීට වඩා නිදිමරන්න අමාරුයි.. ආයෙම කෙලවෙනවා.. උඹට බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! සුභ රාත්‍රියක්!