crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇ බන් උඹ මොකෝ අර එළකිරි කොල්ලගේ වොල් එකේ මම දාපු එකම කොපි කරලා දාල? :ලොල්:
    හ්ම්ම් එහෙමද අනේ පෙන්නේ නැහැනේ වස්තුවේ
    ඕකෙ දාන්නම් දෙක තුනක් තිවුනාම හොදයිනේ ඔය හැම එකාටම තියෙනවා වගේ :lol:
    යටිගිරියෙන් පිස්සු සුටන්නල වගේ කෑ ගානව කියල නෙ උබලට රොක් කිව්ව ගමන් මතක් වෙන්නෙ.. මාර ෆීලින්ග් එකක් බන් තියෙන්නෙ ඒවගෙ යටිගිරියෙන් කෑ ගහන සුට්ටවල් ගැන නෙවේ කියන්නෙ.. අහන උන් විතරයි ඒක දන්නෙ..

    උබට මේ ලයින් එක සෙට් වෙනව නේද..

    https://www.youtube.com/watch?v=z3zdIHDTbg0
    ඔව් මචන් Message වලින් නමුත් Message FB Messages වගේ තමයි.
    එළ එළ goodnight මචන් :)
    ඒක ඇත්ත:yes:මාත් අහන්නේ නෑ බන් මේකත් අහම්බෙන් ඇහුනේ සිංදුවේ මුල මතක නෑ:dull:
    ඔව් මචන් පිළීපීනේ කියන්නේ ඉස්සර ඇමරිකන් කොළණියක් ,ඒ වගේම පිළීපීනේ අධ්‍යාපනයේ මුළ ඉදලම English උගන්වන්වා ඉතින් මිනිස්සු හොදට English දන්නවා නමුත් තයි කෙල්ලෝ English දන්නේ නෑ වැඩියේ.
    එල එළ, නමුත් මචන් Profile එක පුරවන්න, හොද pics ටිකකුත් දාන්න. Philippines කෙල්ලෝ නම් ලේසියෙන්ම අල්ලගන්න පුලුවන් chat එකට.
    දන්නේ නෑ බන් හරියටම අලුත් එකක් වෙන්න ඇති::yes: කොල්ලෙක් කියන්නේ
    එහෙම බය වෙන්න එපා බන්, වැරදිලා වැරදිලා තමයි මිනිස්සු ඉගෙන ගන්නේ. උබට හිනා වෙනවා නම් කවුරු හරි උන් එකක් chat කරන්න යන්න එපා. මිනිස්සුන්ට වැරදුනාම හිනාවෙන ජාතියේ එවුන්ව යාලුකම්වලට ගැලපෙන්නේ නෑ.
    ගොඩක් ඔය පඩ ෂෝ ගතිය තියෙන්නේ British එවුන් ළගයි, උන්ට English වචනයක් වැරදුනත් ඇති ,ඒක ලොකුවට ගණන් ගන්නේ. ඇමරිකන් එවුන් එහෙම නෑ, Asia, African, South American, Australian එවුන් එහෙමත් නෑ, එතකොට යුරෝපේ අනෙක් රටවල එවුනුත් එහෙම නෑ. උබ බය නැතුව chat කරන්න, උදව්වක් ඕන උනොත් කියන්න.
    මචන් "මා සෙව්වා ඔබ හීන ලොවේ" කියලා සිංදුවක් අහලා තියෙනවාද:nerd:.කවුද කියන්නේ:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…