එහෙම බය වෙන්න එපා බන්, වැරදිලා වැරදිලා තමයි මිනිස්සු ඉගෙන ගන්නේ. උබට හිනා වෙනවා නම් කවුරු හරි උන් එකක් chat කරන්න යන්න එපා. මිනිස්සුන්ට වැරදුනාම හිනාවෙන ජාතියේ එවුන්ව යාලුකම්වලට ගැලපෙන්නේ නෑ.
ගොඩක් ඔය පඩ ෂෝ ගතිය තියෙන්නේ British එවුන් ළගයි, උන්ට English වචනයක් වැරදුනත් ඇති ,ඒක ලොකුවට ගණන් ගන්නේ. ඇමරිකන් එවුන් එහෙම නෑ, Asia, African, South American, Australian එවුන් එහෙමත් නෑ, එතකොට යුරෝපේ අනෙක් රටවල එවුනුත් එහෙම නෑ. උබ බය නැතුව chat කරන්න, උදව්වක් ඕන උනොත් කියන්න.