crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සල්ලි නෑ යකෝ පස්සේ ගන්නවා slt වත්.හච් බන් තියෙන්නේ
    මම 2g වලින් එන්නේ,පැයක ගියත් 20mb වගේ තමයි ඩවුන් වෙන්නේ:lol:
    මගේ එකාත් හෙලුවෙන් ඉන්නෙ.
    ඇඳුම් අන්දන්න ගේම් එකක් තියනවද දන් නෑ :(
    මගේ නෙට් ස්ලෝව් එකයි ඇහුවේ.සර්ච් කරලා ගන්න පුළුවන් නෙට් ස්ලෝව් නිසා එපා වෙනවා.:sorry:
    මචං ක්‍රේසිබඩී... උඹට හොඳ වැඩේය.
    එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය.
    උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි.
    උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය.
    උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත.
    ඔය ඉතින් උඹ දන්නා තරමය.:lol:
    මට කියපිය ගිෆ් තියෙන සයිට් එකක්.උබල ඔය ලින්ක් ගන්නේ කොහෙන්ද
    අර වයිබ්‍රේටරයක් නාමල් ලග තියෙනවා කියල තිබුනේ.මම කෝට් කරන්න බලනකොට අයින් කරලා :P
    weda kollo..exams arawa mewwa..idala hitala hadissiye oluwa dala yanna enawa..me tike ekama thread tikak nisa wadiya aweth na...kohomada weda katayuthu ehema ube?
    ehemada????
    හ්ම්ම්ම් කෑවා පැට්ටෝ...ඔයා කෑවද? මන් ඉතින් ඉන්නවා ඔන්න ඔහේ
  • Loading…
  • Loading…
  • Loading…