crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් crazy buddy ව එහෙම දැක්කද? ප#යා ආගිය අතක් නෑ බං... ගෑනිත් එක්ක වලියක් දාගෙන පොලිඩෝල් කුප්පියක්වත් ගැහුවද දන් නෑ..ඌ පොර ටෝක් දිදී මේකේ හිටියට හෙන සංවේදි බුවා...:(
    මචන් crazy buddy ව එහෙම දැක්කද? ප#යා ආගිය අතක් නෑ බං... ගෑනිත් එක්ක වලියක් දාගෙන පොලිඩෝල් කුප්පියක්වත් ගැහුවද දන් නෑ..ඌ පොර ටෝක් දිදී මේකේ හිටියට හෙන සංවේදි බුවා...:(
    ‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
    වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනි කරන්නෙපා මතු සංසාරේ........
    නැත්නම් ක්ක Roleplay කරපන්.... Roleplay කියන්නේ රගපාන එකයි යම් කිසි අවස්තාවකට. ..
    බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි.

    එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි.

    දැන් ඒ ප්‍රශ්නය හමාරය. [IMG]
  • Loading…
  • Loading…
  • Loading…