මේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා......
අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ...
ඔය ඉරිසියාව අත ඇරපල්ලා.......
යන දාට ඔවා අරගෙන යන්නෑ...
මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුනා.....
හිතේ සතුට කියාගන්න බෑ...
අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..
අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා....
අපේ හිතේ එහෙම දෙයක් නෑ.....
අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ..