ඔව් යකො මට මුනට බනින්නෙ නැ නංගි එක්ක කතාවෙනවා
මට ඇහෙනවා නෙ බන් ඒකයි අවුල නගා නම් ලෙඩෙ
නෙදකින් තෝ ඒත් ආඩම්බරයි උබ ගැන
නැ නැ බන් ඒක නෙමෙයි හරි හතරැස් බෝතලයක් අරක නිකන් ගල් බෝතලෙ වගෙ නෙ
ඒක ලේසි බන් ඊටත් වඩා ඔය පලතුරු මාර්කට් එකෙ සම්හරු කිව්වම කපල ගම්මිරිස් කුඩුත් දාල දෙනවා
හ්ම්ම් හ්ම්ම්

අනෙ මහ්ඩ බන් මස් මලු බිත්තර වල නම් පිලි ගද එනවා
පෙරෙදා බිව්වෙ බ්ලු මොකක්ද මගුලක්