අඩො මොකද බන් අර අම්මන්ඩි උබෙ බිත්තියෙ ලියල තියෙන කුනුහරුපෙ
ඇවිල්ල බන් අම්ම ගහයි මට මාසයක් ටයිප් කරන්න වෙනවා

නැ බන් ගෙද්‍ර නෙමෙයි හිටියෙ ඉයෙ උදෙ ගියෙ අද හවස ආවෙ කැලා වැදුනා භාවනා කරන්න ඒ කිවෙ වනගත උනා

කොහේද මේ නිදන් හොරුඉ කැලා පාලුවොයි එක්ක ඉන්න පුලුවන්ද ඒ මදිවට කිරි කජු කොල්ලො කෙල්ලො කැලාවට රින්ගනව නෙ
