crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sliit thama boss mama ithin :D yanawa enawa oka thama. and hithuna hithuna welawata e kale puruddata thama elakiri enawa :rofl: ohe moko wenne
    නොදකින් තෝ gay ද යකෝ! :lol:

    "තැන්ක්ස් මචං.
    ඔයා තමයි අපේ ෆස්ට් මෙම්බර්.
    වෙල්කම් කියල පිලිගන්නවා ඔයාව අපේ සොසයිටි එකට"

    :lol: :lol:

    "ඔයාද මේ ඉන්නේ.
    wow.. u r so handsome and soo cute.."

    :lol: :lol:

    ELAKIRI OFFICIAL GAY THREAD

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    බින්දු බින්දු මල් වැස්සේ තෙමෙන්නට එපා
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
    ගල් මතුපිට ලිස්සනවා පය පැටලේවී

    ආල හැගුම් මං හින්දා හිතෙන්නට එපා
    දෑස තෙමාලන දුක්ගිනි නැගෙන්නට එපා
    දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

    නිල් ලන්දේ ගම්මැද්දේ ඉද්ද සමන් පිපෙනවා
    වෙල් මැද්දේ වගුරුපුරා කෙකටිය දලු දිලෙනවා
    ගේ මැද්දේ බරනි පුරා වී අස්වනු පිරෙනවා
    හිතමැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

    ආල හැගුම් මං හින්දා හිතෙන්නට එපා
    දෑසතෙමාලන දුක්ගිනි නැගෙන්නට එපා
    දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

    ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
    මාල වලලු අරුමෝසම් එහි ඇති බව කියනවා
    දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
    සිදාදියෙන් කුමරයෙක් මා බලන්න වඩිනවා

    බින්දු බින්දු

    ආල හැගුම් මං හින්දා
    මොනා වුනත් මසාජ් නම් මසාජ් නේ බන්...අඩෝ මොනවද බන් මේ එළකිරියේ වැටෙන අසහනකාරී ත්රෙඩ්ස්???
    ඔව් බන් බර්ත් ඩේ එක නම් තිබුනා...හැබැයි ජුලි 19 නම් නෙමෙයි... ජූලි 22 තිබුනේ :)

    උපන්දින සුභ පැතුමට ස්තුති වේවා!
    හෙට සෙට් වෙමු අපි කැපුනා
    සුබසිහින
    බුදුසරණයි!
    හෙට සෙට් වෙමු අපි කැපුනා
    සුබසිහින
    බුදුසරණයි!
    එප වෙනවා බන් ආයෙ මුල ඉදන් ඔවා කරන්න ගියාම බලමුකො මොකක් හරි මගුලක් කරන්න:dull:
    ෆ්‍රි වෙලාවක් නැ බන්:rofl:
  • Loading…
  • Loading…
  • Loading…