crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පොල්ගහවෙල තමා. ඌ ඕන සේද්දක් ගහනව. එක පාරයි අහන්න ඕනේ මෙලදීය. අනිත් පැත්තට ගහනව :baffled:
    thiyena nonstop tikak deepanko up karala. polgahawela horizon eke hitpu keyboard gahana ekaa mage budu bokkak. dan rata inne:P
    අපෝ හරි යන්නෙ නෑ ජරාව. සකුරා නන්ස්ටොප් එකක් දීපන්. නැන්දේ ආවා මාමණ්ඩී ආවා
    ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...අපි අතරෙ හිටපු කෙනෙක් දැන් ජීවිතයෙන් සමු අරන්..අපෙන් වෙන් වෙලා...
    මුණ ගැහිල නැති උනත් කතා කරල නැති උනත් ගොඩක් දුකයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදිවත් අත් නොවේවා...
    ඔබට නිවන් සුව පතනවා අප සියලු දෙනාම...!
    මහරගමදි_හම්බඋනේ මේ උඩැක්කි කෝලම..
    රව්ම් ගියාට... කොන්ඩෙ කැපුවට,කොටට ඇන්දට,රෑ ජාමෙ බීගෙන ගෙදර ආවට..ඇදුම් මාරු කරනවා වගේ කොල්ලො මාරු කලාට.. ඒකි හොද ලැජ්ජ බයට හැදිච්ච.. විනීත , කීකරු , යුවතියක් කියන්නද ? :rolleyes::cool:
    :rofl: ඔව් බන්..ඔන්න ඕකයි ඇත්ත තත්වේ..
    :rofl: ඔව් බන්..ඔන්න ඕකයි ඇත්ත තත්වේ..
    මහතාණෙනි තුප්පහි වැඩ කරන්න එපා.... :angry:
    මගෙ අසරණ පවුල ඔයා කඩන්නෙපා..... :P
    හොරා වගේ අපේ පොටෝ දමන්නෙපා.... :baffled:
    දැන් තරහට කුණුහරුපෙන් බනින්නෙපා.... :(
    :baffled:නෙදකින් ගස් බල්ලා:oo: හිවපන් තොව අන්ෆ්‍රෙන්ඩ් කරනවා:lol:
    ඔව් බං.. දැන් ඒ හුට්ටවල් අමතක කරල තියෙන්නෙ.. ආහ්.. ඔව් බං නිදිමරලා කෙලවගත්තා.. දැන් අවුලක් නෑ.. :)
    එළ එළ.. :)
    ඉස්සර වගේ ත්‍රේඩ් එකක් එහෙම දාන්න අදහසක් නැද්ද බන්?
    දැම්මොත් අපිටත් ලින්කුව එවපන්z.. :D
    එහෙමද? :dull: දැන් වෙච්ච දේවල් අමතක කරලා දාපන්..එළකිරියෙ උන් එක්ක ආතල් එකේ හිටහන්..
    බඩියා උඹ නිදිමරල සනීප නැතුව හිටියා නේද?
  • Loading…
  • Loading…
  • Loading…