යකෝ උඹ පැයක් වත් නිදා ගත්තේ නැද්ද..? මට පරයා කිව්වේ පැය දෙක තුන නිදාගන්නවා කියලනේ.. ඈ බොල හොට්ටෝ තෝ මැරෙන්නද දැඟලුවේ..? උලමෝ රස්සාව මුදල් ඔය හැම දේම ජීවිතේ නෙමෙයි.. ඉස්සෙල්ලා වටිනාම දේ ජීවත් වෙන එක.. ජීවත් උනොත් ඔය ඔක්කොම ලබා ගන්න පුලුවන්.. බූරුවෙක් නොවී දවසට පැය 6ක් එක දිගට නිදාගනින්.