crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සැසා සුත්ති හොයන්න බල්ලෝ දාන්න ඕන.. පැණි කනවා තාම..
    ඉවර නැහැලු.. :(
    අනේ මන්ද බං.. විසි හය ඉදල මම මිසින් වෙලා හිටිය ටික දවසක්.. විසි හත ඉදල ඌ මිසින්.. මලාද දන්නෙ නෑ යකෝ.. ඕකගෙ නම්බරයක් වත් හොයාගෙන call එකක් ගන්න ඕන බං.. ස්කර්වී හුත්ත ලග තියනව.. ඕක දෙන එකක් නැහැ නෙ :( තොගෙ නම්බරෙත් ශේප් එකේ pm එකක් ගහල තියපන්.. කලින් දුන්න දැන් මිසින්ග්..
    මළොත් දානෙට වත් එන්න :(
    යකෝ උඹ පැයක් වත් නිදා ගත්තේ නැද්ද..? මට පරයා කිව්වේ පැය දෙක තුන නිදාගන්නවා කියලනේ.. ඈ බොල හොට්ටෝ ‍තෝ මැරෙන්නද දැඟලුවේ..? උලමෝ රස්සාව මුදල් ඔය හැම දේම ජීවිතේ නෙමෙයි.. ඉස්සෙල්ලා වටිනාම දේ ජීවත් වෙන එක.. ජීවත් උනොත් ඔය ඔක්කොම ලබා ගන්න පුලුවන්.. බූරුවෙක් නොවී දවසට පැය 6ක් එක දිගට නිදාගනින්.
    වේස බැල්ලි.. මේ දැනුත් එන්න ඉස්සෙල්ල තෝව මතක් උනා.. අම්මප..
    :(
    තෝ නම් ලගදි මැරෙන එකෙක් නෙවේ :(
    කාලයක් යනකොට ඕව හරියයි! ලොවෙත් සිරාවට ආපහු ඔය night බර කරගහන්න එපා වේසියේ අන්තිමට උඹ ලෙඩ ගුහාවක් වෙයි :frown:
    අපිත් නිදි මරනවා ඒත් අඩුම පැය 4ක් කවර් කරගන්නවා බැරිම නම්.. එකදිගට බැරිනම් දෙකේ කෑලි දෙකකට කඩලා හරි නිදියනවා 4-5 ක් කවර් වෙන්න..
    මචන් මොකක් කරන්නත් උඹ යහතින් ඉන්න එපැයි! ඔය කියපු විදියට හිටපං! තව ටික කාලෙකින් ඇරිල යයි! ඒත් වැඩිපුර නිදි මරන්න එපා බං ආයෙ
    ඒකත් හේතුවක් තමයි බං නැත්නම් පෝන් එකෙන් හරි එනවා.. දැන් දැන් නම් එළකිරිය එපාම වෙන තැනට ඇවිත්... මේ දවස් වල ත්‍රෙඩ් එකක් දැම්මොත් බල්ලෙක් නෑ කියවන්න මඩ ත්‍රෙඩ් නිසා.. ඔයින් ගියා ඇති.. මම කිව්වා බැල්ලිට නිදි මරන්න එපා ඔහොම කියල..
    අවුලක් නෑ.....දැන්වත් ටිකක් පරෙස්සම් වෙ‍යන්......:D:D:D
    නොදකින් බැල්ලි PM එකක් දාලා කියන්න බැරි උනානේ තොට.. මටත් කරදර ගොඩක් උනා බං. :( අයියා කාරයා ඇක්සිඩන්ට් උනා.. ඌ අයිසීයූ හිටියා.. මටත් ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ ඇඳේ ලැග්ගා.. දැන් නම් අවුලක් නැහැ බං...
    :eek::eek::eek:
    අම්මට හුඩු මල්ලියා ,,,
    උබට දැන් හොදයි නේද ...
    මම ඊයෙත් call එකක් ගත්තා බන්
    උබේ phone එක :growl::angry:
    අප්පටසිරි.....:oo:අපි වගේ දවසට පැ‍ය 8ක් නිදාගත්තනම් කිසි ලෙඩක් නෑනේ........:cool::cool::cool:
    දැන් සනීප‍යිද........:D:D:D
    මොකද කුකුලෝ පේන්නවත් නැත්තේ......:oo::oo::oo:
    අසනීප‍යි කි‍යලා අරංචි‍යක් නම් ආවා......තවම සනීපවෙලා නෑ වගේ........:baffled::baffled::baffled:
    මොකෝ උඹට වෙලා තියෙන්නේ.. නිකන්වත් පී එම් එකක් දැම්මේ නෑ පරට්ටි.. මම දැන් දන්නේ. දැන් කොහොමද තොට.. මම කලින්ම කිව්වා නිදි මරන්න එපා කියලා බැල්ලි කියන එක ඇහුවේ නැහැනේ..
  • Loading…
  • Loading…
  • Loading…