gayankuwait Jun 22, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1468439 ෆට්ට බඩ්ඩක් සෙට් උනා :lol:
gayankuwait Jun 21, 2013 dan hodayi machan mama issara wage elakiri enne naha ban kalathurakin post danne ubata kohomada monawada aluth visthara
dan hodayi machan mama issara wage elakiri enne naha ban kalathurakin post danne ubata kohomada monawada aluth visthara
RePost බුවා Jun 21, 2013 වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
මම කට්ටා Jun 21, 2013 ආහ් ඒක මිසක්.. මම එකටම ඒක බලනකොට ගිෆ් එකක් කියලා තේරුනේ නෑ.. මම හිතුවේ පික් එකක් කියලා
mjayanatha Jun 20, 2013 ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
මම කට්ටා Jun 20, 2013 මේ යකෝ මගේ මොලේ තෝන්තු වෙන වී එම් දාන්න එපා බොලව්.. දැන් බලකන් මොකක්ද ඒකේ තේරුම