crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝ හෙන ගහල මදි තෝ කරන වැඩ වලට. :baffled:
    එහෙම කියල බෑ කොහොමහරි voice අරගනින් training හරි ගිහින් :frown:. කොල්ලෝ නේද උඹල :frown:?
    ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට.

    "මං ගමේ කොල්ලා..
    ගම එපා වෙලා..
    ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න)
    පෙට්ටගම කඩලා.."

    කොහොමද? මරුවට ආවද? :D
    එල එල. ඔව් බන් මටත් ඕක හෙන පුරස්නයක්. ඩොයිලි හිටපු spot එක. එත් මේ චරිතේ මවන්න ඒ වගේ කෙනෙක් ඒ කාලේ ඉන්නත් ඇති කියල හිතෙනවා. ඇත්තටම හිටිය වගේ බන් එකේ ඇතුලට ගියහම. එත් මන් wife ට කිව්වේ ෂර්ලොක් කියන්නේ fictional character එකක්, කොහොමද මෙහෙම වෙන්නේ කියල.
    Thanks මචෝ උඹේ ප්‍රතිචාරෙට !!
    උබ හොදින් නේද මල්ලී ,,,
    ටික දවසකින් දැක්කේ නැහැ ........
    ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව පරීක්ශා කරනවළු.
    දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??
    .
    .
    රෝගියා- මං ලේඛකයෙක්.8-) දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
    .
    .
    දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
    .
    .
    රෝගියා- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
    ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
    එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.:p
    .
    .
    දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
    .
    .
    රෝගියා
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    ටක්කට
    උබ හොදින් නේද මල්ලී ,,,
    ටික දවසකින් දැක්කේ නැහැ ........
  • Loading…
  • Loading…
  • Loading…