විශේෂයක් නැහැ මල්ලී ,,,
යාළුවෙකුගේ බණකටයි සාංගික දානයකටයි ගිහිල්ලා අද උදේ තමයි ගෙදර ආවේ.
අපේ මල්ලිලාගේ සෙට් එක ගේගාව නුඩ්ල්ස් දන්සැලක් දෙනවා එතනට පොඩ්ඩක් ඔළුව දාගෙන ඉදලා
කම්මැලි නිසා ඇවිත් PC එක දාගත්තා,,,
උබ අද ගෙදරද .අම්මා සිල් ගන්න ගියාද ...........