මම කට්ටා Apr 1, 2013 මම නම් ගත්තේ නෑ බන්. තාම අම්මා ඇඳුම් ගෙනත් දෙනවා.. ඉතින් ඔය ගෙනාපු ඇඳුම් වගයක් දැන් මට අන්දලා බැලුවා. අර අරවින්ද අය්යගේ ත්රෙඩ් එකෙන් පස්සේ මට ඔය ස්ලිම් ෆිට් ගැන පොඩි අවබෝධයක් ආවා ඉතින් මාත් පොර වගේ අම්මට සිද්දිය දාල කතා කලා
මම නම් ගත්තේ නෑ බන්. තාම අම්මා ඇඳුම් ගෙනත් දෙනවා.. ඉතින් ඔය ගෙනාපු ඇඳුම් වගයක් දැන් මට අන්දලා බැලුවා. අර අරවින්ද අය්යගේ ත්රෙඩ් එකෙන් පස්සේ මට ඔය ස්ලිම් ෆිට් ගැන පොඩි අවබෝධයක් ආවා ඉතින් මාත් පොර වගේ අම්මට සිද්දිය දාල කතා කලා
geethq Apr 1, 2013 පිස්සුවක් ඇතැයි බන්, උඹ රෙඩ් නෙ අපේ එකෙක් , අනික උබ ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ නෙ 7ට සෙට් වෙයන් මතක් ඇතිව
පිස්සුවක් ඇතැයි බන්, උඹ රෙඩ් නෙ අපේ එකෙක් , අනික උබ ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ නෙ 7ට සෙට් වෙයන් මතක් ඇතිව