crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම නම් ගත්තේ නෑ බන්.:no::no:
    තාම අම්මා ඇඳුම් ගෙනත් දෙනවා..:love::love:
    ඉතින් ඔය ගෙනාපු ඇඳුම් වගයක් දැන් මට අන්දලා බැලුවා.:yes::yes:
    අර අරවින්ද අය්යගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ මට ඔය ස්ලිම් ෆිට් ගැන පොඩි අවබෝධයක් ආවා ඉතින් මාත් පොර වගේ අම්මට සිද්දිය දාල කතා කලා:D:D

    :P
    අම්මා අවුරුදු කියලා වැඩක් නෑ...
    දැන් ටිකකට කලින් ගෙදර ආවේ
    මම හිතුවෙ උබ මාව පහු කරලා ඇති කියලා පුහ් තාම නැහැ:lol:
    පිස්සුවක් ඇතැයි බන්, උඹ රෙඩ් නෙ අපේ එකෙක් :cool:, අනික උබ ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ නෙ :rofl:
    7ට සෙට් වෙයන් මතක් ඇතිව
    ඔව් බං ...තේරෙනවා මට...ඒත් මොනා කරන්නද ? අවුලක් නෑ ...තෑන්ක්ස් මචන්
    එහෙම තමා මචන් මාත් හිතන්නේ..ඒත් පට්ට අවුල් බං හිතට .. කතා කරලා වැඩක් නෑ ඒ ගැන
  • Loading…
  • Loading…
  • Loading…