ප ප පැටියා Apr 1, 2013 හුටා අවුරුද්දට නිවාඩු දාපං. මාත් ඇඳුම් ගන්න ගියෙ නෑ බං. මේ ටිකේ ජරාව තියෙන්නෙ කඩවල් වල. නැකතට අඳින්න කිටක් අරන් අවුරුද්දෙන් පස්සෙ යනවා ඇඳුම් ගන්න. ඊබේ ගන්නවනං බ්රෑන්ඩඩ් ගනිං. චයිනා ඇඳුම් නම් කිසි කොලිටියක් නෑ
හුටා අවුරුද්දට නිවාඩු දාපං. මාත් ඇඳුම් ගන්න ගියෙ නෑ බං. මේ ටිකේ ජරාව තියෙන්නෙ කඩවල් වල. නැකතට අඳින්න කිටක් අරන් අවුරුද්දෙන් පස්සෙ යනවා ඇඳුම් ගන්න. ඊබේ ගන්නවනං බ්රෑන්ඩඩ් ගනිං. චයිනා ඇඳුම් නම් කිසි කොලිටියක් නෑ
~Titi~ Apr 1, 2013 ai ane sounds naththe ? ehenam passe enna ayye.. math awa . aragollan ekka be eyala hamawelema map maru karanawa..
ai ane sounds naththe ? ehenam passe enna ayye.. math awa . aragollan ekka be eyala hamawelema map maru karanawa..
Malinga Apr 1, 2013 මගෙ නෙට් අවුල් මල්ලි ඒකයි වැඩිය නැත්තෙ. තාම හදන්නෙ නෑ මොකක් ද අකුණක් ගහල කියල ඒක හද හද ඉන්නව. අපෝ නෑ අවුරුද්ද කියල තාම මුකුත් කළේ නෑ.
මගෙ නෙට් අවුල් මල්ලි ඒකයි වැඩිය නැත්තෙ. තාම හදන්නෙ නෑ මොකක් ද අකුණක් ගහල කියල ඒක හද හද ඉන්නව. අපෝ නෑ අවුරුද්ද කියල තාම මුකුත් කළේ නෑ.