crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හුටා අවුරුද්දට නිවාඩු දාපං. :rofl:
    මාත් ඇඳුම් ගන්න ගියෙ නෑ බං. මේ ටිකේ ජරාව තියෙන්නෙ කඩවල් වල.
    නැකතට අඳින්න කිටක් අරන් අවුරුද්දෙන් පස්සෙ යනවා ඇඳුම් ගන්න.
    ඊබේ ගන්නවනං බ්‍රෑන්ඩඩ් ගනිං. චයිනා ඇඳුම් නම් කිසි කොලිටියක් නෑ :no:
    උඹලනේ අපිව ඩෝන්ට් කෙයා. හි හි අවුරුදු වරදක් නෑ බං. උඹට කොහොමද?
    මගෙනම් ගිය මාසෙම ඩීස්කනෙක්ට් වෙනව හෝගාල. ඒක නිසා තමයි ඉතින් අවුල
    ai ane sounds naththe ? :confused: ehenam passe enna ayye.. :yes:
    math awa . aragollan ekka be eyala hamawelema map maru karanawa..
    මගෙ නෙට් අවුල් මල්ලි ඒකයි වැඩිය නැත්තෙ. තාම හදන්නෙ නෑ මොකක් ද අකුණක් ගහල කියල ඒක හද හද ඉන්නව.

    අපෝ නෑ අවුරුද්ද කියල ‍තාම මුකුත් කළේ නෑ.
    ටුලි නංගියා එළකිරි එකෙන් යනවලු බන් .......:(
  • Loading…
  • Loading…
  • Loading…