crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා බං අම්මලා කවදාවත් වැරැද්දක් නැතුව බනින්නෙ නෑ :)
    ඒත් මටත් අම්මල දුකින් ඉන්නව බලන්න අමාරුයි බං
    මම මේ පාරත් කරලා ඊළඟට යුනි එකකින්ම හොඳ ඩිග්‍රියක් කරනවා බං.කොහොම හරි කවදා හරි tuition ෆීල්ඩ් එකට නම් අනිවා බහිනවා :)
    උඹටත් මම ඉන්න තත්ත්වෙ තේරෙනව නෙ මචං.ගෙදරින් දෙවනි පාර එක්සෑම් කරද්දි කිව්ව ක්ලාස් යන්න කියලා පන යනකං.මම ගියේ නෑ ඔය බයික් පිස්සුව හැදිච්ච මුල්ම කාලෙ.අම්මට කේන්තිය ඇත්තෙ ඔය ගැනත් එක්ක.මෙච්චර කාලෙකට මට බැනපු මුල්ම වතාව බං.ඒකයි වැඩිමනක්ම දුක:sorry:
    උඹ දන්නවා ඇති ෂුවර් එකටම :yes:
    මේ පාර අනාතයි බං.මට කලින් පාර රිසල්ට් එකමයි.ඒත් z එක තව අඩු වෙලා.ඇයි බං මටම මෙහෙම වෙන්නෙ.
    :sorry:
    බඩී උඹලගෙ වයසෙ පුනුත් කියල ඩයල් එකක් දන්නවද වැලිගම එකෙක් ඒත් මැත්ස් කරේ,තව එකෙක් හිටියා අකලංක කියලා බුවා නම් මැත්ස් ද කොහෙද ඒත් රිච්මන්ඩ් එකේ :)
    මම බයෙන් හිටපු එක නම් වෙලා නෑ බං.ඒත් අද අපේ අම්ම ජීවිතේට මුල්ම වතාවට අපෙ නංගි කෙනෙක් එක්ක මට බැන්නා.පට්ට දුකයි බං.මම කොච්චර අපත වැඩ කරත් ගෙදරින් බැනුම් අහපු එකෙක් නෙමෙයි :(
    ඔව් බඩී අනිවාර්යෙන් බං.මම වැඩි කාලයක් මෙහෙම ඉන්නෙ නෑ.මට කරන්න පුලුවන් දේ මම කරනව.මේ පාර ඒ වුනාට එක්සෑම් කරනව් බං මගේ target එකට යන්න මොකක් නැතත් නමට හරි ඩිග්‍රියක් ඕන බං :sorry:
    තාම දාලා නෑ බං.එළකිරි එකේ තිබුන සයිට් එකකින් බැලුවෙ...
    මම රිසල්ට් එක පෝස්ට් කරා බං ඒත් පස්සෙ ආපහු ඩිලීට් කරා
    :sorry:
    නියමයි බඩියා....උඹ මල් තියල වඳින්න ඕන ටයිප් එකේ ඩයල් එකක්.සිරාවට කියන්නෙ...:yes:
    මමත් මොකක් හරි කරලා මේ කරත්තෙම එළවනව බං මේ අවුරුද්දත් :D
    ගොඩ ගියොත් එළ නෙ.
    අදින් පස්සෙ නම් ජීවිතේ ලොකුම තීරණ ටිකක් ගන්න වෙනවා :sorry:
  • Loading…
  • Loading…
  • Loading…