crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං 2012.
    ඒක ඇත්ත බං අපිත් එක්ක ඉන්න එවුං විශ්වාස කරන්න අමාරුයි.සිරාවට එකට ඉන්න එකෙක් අරම කරාම සමහරවෙලාවට කෙල්ලෙක් ගෙන් බූට් කෑවට වඩා වේදනයි බං.
    මගෙත් හෙන බොක්කෙ ෆිට් ඉන්නවා බං.උන් සමහරක් ලොකු උගත්තු නෙමෙයි ඒ වුනාට ඕන එකෙක් ඕන වැඩකට එකෙන්ම.
    ඒ වුනාට සමහර එවුන් කරන බලු වැඩ හිතාගන්න බෑ බං
    ඔව් බං 2012.
    ඒක ඇත්ත බං අපිත් එක්ක ඉන්න එවුං විශ්වාස කරන්න අමාරුයි.සිරාවට එකට ඉන්න එකෙක් අරම කරාම සමහරවෙලාවට කෙල්ලෙක් ගෙන් බූට් කෑවට වඩා වේදනයි බං.
    මගෙත් හෙන බොක්කෙ ෆිට් ඉන්නවා බං.උන් සමහරක් ලොකු උගත්තු නෙමෙයි ඒ වුනාට ඕන එකෙක් ඕන වැඩකට එකෙන්ම.
    ඒ වුනාට සමහර එවුන් කරන බලු වැඩ හිතාගන්න බෑ බං :(
    අනිවා මචං.බඩී මම පස්සෙ කතා කරන්නම් බං හිතට ටිකක් අප්සට්.:(
    තව ටිකකින් රිසල්ට් එක අප් කරනව
    ඉස්සෙල්ලා එක නම් Rccccගෙන් ඉස්සුවෙ බං.ඒත් ඒකෙ ඇත්තක් තියෙනවා.:yes:
    ඉන්න යාලුවෝ හැම එකාම බොක්කෙ ෆිට් නෙමෙයි නෙ.:oo:ඒ වුනාට හැම එකාම බොක්කෙ ෆිට් උන පළියට හොඳ යාලුවෙක් වෙන්නෙත් නෑ.මට ඔහොම අපේ එකෙක් බලු ටෝකක් දුන්නා දැන් අවුරුදු එකයි මාස දෙකකට කලින්.මට ඕක තාමත් මතකයි බං.:sorry:මොකද මෙච්චර කාලෙකට ආශ්‍රය කරපු එකෙක්වත් මට ඔහොම කියලා නෑ.ඌ මට තිරිසනා කිව්වා :(
    වෙන එවුන් බීම බෝතලේ තනියම ඉවර කරනකොට කොච්චර තිබහ උනත් අරූ යාලුවා නිසා නොබී ඉන්නවා බලන් ඉන්න බැරුව බාගෙ දීලා.මුගේ කම්පියුටර් කැඩුනම උස්සන් යන්න වෙන එකෙක් නැතුවට ඒකටත් සප් එක දීලා.අන්තිමට උනේ නිකම් තිරිසනා කියල අහගන්න.:(
    කරපු වරද උට ඕනවට වඩා හොඳ කරන්න ගියපු එක:dull:
    දැන් නම් එනව වැඳගෙන.ඒ වුනාට බොක්කෙ ෆිට් කියන එකෙයි ෆිට් වලයි වෙනස මට තේරුනේ එදා.බොක්කෙන් ඉන්න එකා මොන ගස් ලබු වැඩේ කරත් කවදාවත් යාලුවට එහෙම ජූ වැඩක් කරන්නෙ නෑ.මට දුක බං ඒ වෙලාවෙ අරූ කියපු අකුරු හතර....:frown:
    ඒත් එළකිරියෙ ඉන්න බොලා සෙට් එකත් ඉන්නකොට බොක්කෙ ෆිට් එක්ක ඉන්නව වගේ දැනෙන්නෙ බොල
    :yes:
    උඹ මගෙ ලවු එක නං
    මගේ පලවෙනි එක නං
    විසි එකක් උනත් මං
    උනත් උඹේ එක මං
    වෙන්නෙ නෑ හිතුව එක බං
    වෙනම ලෝකෙක නං මං

    දුන්නත් උඹේ හාට් එක බං
    නොදුන්නොත් මගේ එක මං
    තෑගි මට වැඩක් නෑ බං
    වෙනම ලෝකෙක නං මං

    දුන්නත් චේන් විසිදහසෙ බං
    බෙල්ල ලක්සන උනත් මං
    වෙන්නෙ නෑ හිතුව එක බං
    වෙනම ලෝකෙක නං මං

    මුදු දෙක හතළිහක් උනත් බං
    හැඩඟිලි තිබුනත් වැඩක් නෑ බං
    වෙන්නෙ නෑ ඒත් ලවු බං
    වෙනම ලෝකෙක නං මං

    ලවු එක වැඩි උනේ උඹේ බං
    මගෙ නෙමෙයි වැඩි උනේ බං

    ඉන්පස්සෙ මාසෙක මං
    මීටින් උනේ නැතත් බං
    මට මල පයින්නෑ බං
    උඹට මම ලවු නං

    තිබ්බත් මට බූට් උඹ බං
    තියන්නෑ මම නං
    උඹට මම ලවු නං

    මම ලවු කලේ නැත
    උඹයි මට ලවු කළේ හද
    අනේ උඹ පව් නෙද
    මට ඉතින් ගානක් නැත

    ලවු එක විතරක් පතන
    උන් අද ලොවෙත් නැත
    හිටියත් එකෙක් අද
    එවුන් අසරණ කරයි
    අපෙ ගොන් කඳ

    පූස් - ඤාව් ඤාව් ඤාව්
    තූ විතරක්:oo: පව් ඔයී හාමිනෙට:P
    බිසී වෙන්න ජොබ් කරන්න වත් කසාද බදින්න වත් ඔනෙ නැ:angry: ඇති වැඩකුත් නැ ඒත් හුස්සම ගන්න වත් වෙලාවක් නැ:rofl:
    හොදම් යාලුවො ගත්තම බාල්දුකිරිම් ස්තුති කිරිම් සුබ පැතිම් නැ :no:තියෙන්නෙ බැන වැදිම් මරාගැනිලි විතරයි :lol:ගොඩක් එවුන්ගෙ තරම දන්නව බන්:frown: එක එක පුද්ගලාය එක එක විදියඉ ඒ උන්ගෙ හැටි නෙ අපිට ඔවා සම්පුර්නයෙනම් වෙන්ස් කරනන් බැ නෙ:dull:
    වහ ටිකක් කාල පැනපන් ලිදෙ:P
    අගේට දැනුනා එකෙ රගෙ බලන්න අගෙ දැනෙන්නම් ඔනෙ:rofl:

    අද කාලෙකට පස්සෙ ඇෆ් ලොග් වෙලා කෙල්ල්ක් ඉන්න්වා දැකාලා හායි කිව්ව ගත උනෙ නිමෙශයයි කෙල්ල ලොවෙත් නැ:oo:
    දැන් මොනාද කරෙ:baffled::rolleyes:
    අපෙ යටි කුට්ටු වැඩ නැ නෙ ඔක්කොම එලිපිට:P
    ඔයා මගෙ පණ වාගෙලු ..:love:
    මට දරා ගන්න බැරි ඒකලු.. :oo:
    හිනාවෙන්නේ සඳ වාගෙලු.. :eek:
    මට බලා ඉන්න බැරි ඒකලු ...:baffled:

    :lol::lol::lol::rofl:
    ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට :P
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට :rofl::P
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට :love::love:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :yes::yes:
    අපි එළිවෙනකන් බජව් දැම්ම හිතේ ජොලියට :yes::yes:
  • Loading…
  • Loading…
  • Loading…