DJU9 Nov 22, 2012 appata ehemada....ade adu wela nam hodai ban.....dn ubata kalin tharam awulak nane.. baya wenna epa..ithuru tikath ikmanatama hari yanawa..ekenma
appata ehemada....ade adu wela nam hodai ban.....dn ubata kalin tharam awulak nane.. baya wenna epa..ithuru tikath ikmanatama hari yanawa..ekenma
sachith19920726 Nov 22, 2012 neutrophils කියන්නෙ white blood cells වලින් සීයට පනහක් විතර තියෙන්නෙ ඒවාලුනෙ.. එතකොට බං ඒවා අඩු වෙනකොටද ලිව්කේමියා එන්නෙ ? එහෙම කේස් එකක් නෑ නෙ ? ලිව්කෙමියා ඕකට සම්භන්දයක් තියේද ?
neutrophils කියන්නෙ white blood cells වලින් සීයට පනහක් විතර තියෙන්නෙ ඒවාලුනෙ.. එතකොට බං ඒවා අඩු වෙනකොටද ලිව්කේමියා එන්නෙ ? එහෙම කේස් එකක් නෑ නෙ ? ලිව්කෙමියා ඕකට සම්භන්දයක් තියේද ?
gayankuwait Nov 22, 2012 ඩොකා මොකද කිවුවෙ මට මෙලො මගුලක් තෙරෙන්නෙ නැහැ බන් විස්තර කියපන් කො උබට දැන් හොදද ?
sachith19920726 Nov 21, 2012 මම හිතුව මේ නෙට් ඒකෙන් උස්සපු pic එකක් කියල.. මේ උබට ඇගට අමාරුවක් තියනවද ? පිටින් පේන රෝග ලක්ෂණ ? දන්නෙ නැති නිසා අහන්නෙ.. උබට මොකද්ද තියන අමාරුව ? කලන්තෙ ගතියක් එනවද ? මොකද්ද කේස් එක ?
මම හිතුව මේ නෙට් ඒකෙන් උස්සපු pic එකක් කියල.. මේ උබට ඇගට අමාරුවක් තියනවද ? පිටින් පේන රෝග ලක්ෂණ ? දන්නෙ නැති නිසා අහන්නෙ.. උබට මොකද්ද තියන අමාරුව ? කලන්තෙ ගතියක් එනවද ? මොකද්ද කේස් එක ?
Mal Baba Nov 21, 2012 Bawuddhayek Kiyawiya Yuthu Lipiyak http://www.elakiri.com/forum/showthread.php?t=1509973