DJU9 Nov 21, 2012 මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
මිනිස්සු ඉරිසියාවට එක එක කතා කියයි තමන් බුද්දියෙන් විමසලා කටයුතු කරන්න මෙක කුහක ලොකයක් සහො.ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. පරිපුර්න ලස්සනක් නම් ලොවෙත් නෑ සහෝ.නිකන් හීන දකින්න එපා. ලස්සන සාපේක්ශයි සහෝ.ඔයාට ලස්සන එක මට කැත වෙන්න පුලුවන්. මගේ බුද්දියට සාපේක්ශව ඔයාගේ බුද්දියට අඩුයි සහෝ. කොහමත් අර පොඩිකාලේ ඔයාගේ ඔලුව වැදුනට පස්සේ ඔයාගේ බුද්දිය තවත් අඩුවුනා කියලා මම දන්න්වා සහෝ.පිස්සුවත් සාපේක්ශයි සහෝ.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ
sachith19920726 Nov 21, 2012 ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
mjayanatha Nov 21, 2012 ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
ඔයාවම ඔයාට අදුරගන්න බෑරිවුනාද සහෝ .අර ජයන්ත කොලුවනේ ඔය ඉන්නේ බැබැලි බැබැලිතමන්ට තමන්ව අදුරගන්න බැරි එක ලොකු දුර්වලකමක් සහෝකියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
mjayanatha Nov 21, 2012 ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි... කටු අකුලෙන් මල් පුබුදමි... crazybuddy වනචරයෙකි.. කියල..
ඔන්න ඔයවගේ සීන් එකක් නිසා තමයි සහෝ ප්‍රේමකීර්ති ලීවෙ... හිම ගිර මට වැළි අහුරකි... මහ සමුදුර දිය රැල්ලකි... කටු අකුලෙන් මල් පුබුදමි... crazybuddy වනචරයෙකි.. කියල..
Mal Baba Nov 21, 2012 lol ehemada tho anan manam pethi beela neda oya leda hadagaththe colombo enawai ikman suwaya pathanawa
lol ehemada tho anan manam pethi beela neda oya leda hadagaththe colombo enawai ikman suwaya pathanawa
mjayanatha Nov 21, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
Mal Baba Nov 20, 2012 ඕයි උබ බිලද නැත්නම් පිස්සෙක්ද කුජිත වැඩ කරන්න එපා සහෝ සිරාවට කිව්වේ උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
NUWAN BUWA Nov 20, 2012 උබ මගේ රෙප් කැපුවා නේද මල්ලි .......:lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?p=13892149#post13892149
උබ මගේ රෙප් කැපුවා නේද මල්ලි .......:lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?p=13892149#post13892149