crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෆ්‍රී ටයිම් එකක් ආවොත් කියවනවා..
    එළ මම බලන්නම්.. :)
    නෑ අයියෙ මම කලින් කියවලා නෑ ..කියවන්න ඕනේ...:) මම කියවලා ඉවර වෙලා හොඳද නැද්ද කියලා කියන්නම්... :)
    අඩේ එහෙමද.. :dull:
    මොනව උනත් බෙහෙත් බොන කාලේ ටිකක් පරිස්සම් වෙයන් මචන්..ඕක සනීප වෙයි.. :D
    බඩියෝ උඹට මක්කැයි උනේ..මම දැනුයි බන් දන්නේ..දැන් කොහොමද..
    hmm ow hondai ehenam...man baya wela hitiye news ekak nathi nisa :)
    den baya nahalu :P nidi maranne epa ehenam wediya :)
    hondatama honda wenna kiyala wish karanawa ayya :)
    niwadu gaththu eka hodai ayye .. oyata loku ledak nathuwa athi baya unata..welawata beheth tika bonna.. wenada wage digatama elakiri enna ... :)
    :D oya apu eka hodai .. mama baya una eka paratama oya enne nathuwa hitiyama ..
    සනීප වෙනකන් එහෙම වැඩකරන්න යන්න එපා. මොනා කරන්නත් හොඳ කරගෙන ඉන්න එපායෙ. බෙහෙත් බිවුවට වැඩක් නෑ මහන්සි වුණොත් ඕනවට වැඩිය. ඔයාටමයි අමාරු පස්සෙ තවත් බෙහෙත් බොන්න ගියහම.
    එහෙනම් ඉතින් එයා බලනව ඇති ඒ වෙනකොට බෙහෙත්වලින් සාමාන්‍යය තත්වයට හැරිලද කියල. ඒ කිවුව විදියට ම ගානට බෙහෙත් බොන්න ඔය දවස් 20. එත‍කොට ඕක ඇරිල යයි. හැබැයි ඉතින් ආයිත් මහන්සිවෙන එක හොඳවෙන්නත් කළින් හොඳයි ද මන්ද. ඇහැවුව ද ඩොක්ටර්ගෙන් ඒ ගැන?
    මොකෝ බන් දැන් වැඩිය පේන්න නැත්තෙ.මොකෝ අවුල?
    මොකෝ බන් දැන් වැඩිය පේන්න නැත්තෙ.මොකෝ අවුල?
  • Loading…
  • Loading…
  • Loading…