මෙහෙමයි , සවුදි වල වගේ නීති තද නැහැ.අනික මෙහෙ මිනිස්සු සවුදි කාරයෝ වගේ මෝඩ නුගත් උනුත් නෙමෙයි.කටාර් වල ඉන්නේ උගත් මිනිස්සු.හැබැයි පුතේ මෙහෙ අරක්කු තහනම්.තහනම් කිව්වට සම්පුර්ණ තහනම් නැහැ.ලොකු පැඩියක් ගන්න අයටනම් පර්මිට් එකක් තියෙනවා අරක්කු වලට.පර්මිට් තිබ්බත් , බීල අනුන්ට කරදර වෙන විදිහට හැසිරුනොත් , පහුවදාම බඩු පැකට් , තමන්ගේ මව් රටට පටවනවා.මිනි මරල වගේ කෙස් වලට අහු උනොත් කෙලින්ම පැටෙව්වා සවුදි වලට , වන් ෂොට් නොකවුට් .ශේප් එකේ ඉන්නවනම් කිසිම කරදරයක් නැහැ බන්.