ncpasan Mar 31, 2016 මට අලුත් අවුරුද්දට විශ් කරපන් මම ලබන අවුරුද්දේ ජනවාරි වගේ රිප්ලයි එකක් දාන්නන් නෑ බන් පතලක් හාරන්න ගියා
මට අලුත් අවුරුද්දට විශ් කරපන් මම ලබන අවුරුද්දේ ජනවාරි වගේ රිප්ලයි එකක් දාන්නන් නෑ බන් පතලක් හාරන්න ගියා
Rockey_ssr Mar 31, 2016 hikzzz ekane okkoma iwara wenawa dannema natuwa eth itin oka samarana epai natnam hitata harith nane
^Night Fury^ Mar 29, 2016 ඔව් බං එහෙම සීන් එකක් වත් දාමු නේද? මේ කාලේ කිතුල්ගල වතුර අඩු ඇති. තව ටිකක් වහින කාලේ බලලම යමං. නැත්තම් ගොඩ පීනන්න වෙන්නේ
ඔව් බං එහෙම සීන් එකක් වත් දාමු නේද? මේ කාලේ කිතුල්ගල වතුර අඩු ඇති. තව ටිකක් වහින කාලේ බලලම යමං. නැත්තම් ගොඩ පීනන්න වෙන්නේ
Rockey_ssr Mar 29, 2016 waradak na mcn. ow ow awurudu enawa nennam shopping karanath epai. athe tiyena tuttuwath nati wenawa me kale
waradak na mcn. ow ow awurudu enawa nennam shopping karanath epai. athe tiyena tuttuwath nati wenawa me kale