DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටීම් වලට නම් එන්න බෑ බන්.. ත්‍රෙඩ් එක පැත්තට එන්නම්.. උබල ආතල් එකක් ගනිල්ලකො.. අපි ගත්ත වගේ තමයි.. :)
    බෑ බන්... එවෙන්නෙ නැහැ.. ඕකට බැහැල වැඩ කොරන්න එපැයි.. ඇරත් අපිව දැන් ඉන්න උන් දන්නෙ නැහැ... :eek:
    මචන් ඔය ebay, ali එක්ස්ප්‍රස් වලින් ලංකාවට ගෙන්නන බඩු වලින් ගෙන්නන්න තහනම් කරපු බඩු වර්ග තියෙනවද බන්... ඒ කියන්නේ මොනවහරි කැටගරි එකක් තියෙනවද තහනම් කරපු.. පොඩ්ඩක් දන්නවනං කියපන්කො.. ලොකු උදව්වක්...
    වරදක් නෑ බං, හොදින් ඉන්නවා, උඹට කොහොමද? :)
    owwww :cool: kaama hadana gaman :rofl: kohomada damare awurudu? oyalanam ithin kannane lasthi wela inne :rofl:
    ඉන්නවා... ලොකු අව්ල් වගෙයක් බන්.... ආයේ කල්ප කාලයකට කිරියට ගොඩ නොවෙයි... බුදුසරණයි..........
  • Loading…
  • Loading…
  • Loading…