Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :shocked: එයාව යැව්වද ? මම හිතුවෙ තවම එයා ඔයාල ගාව ඉන්නවා කියලා..:)
    :lol: බඩු උස්සගෙන ඇවිත් ඔහොම අමාරුනම් සල්ලි දිල ගෙනාවොත් කොහොමට අමාරුවෙයිද..:rofl:
    :lol: හපෝයි.. ඔයා කථා කරන්නේ හරියට, ගෙදරට බඩු ගේන්නේ ඔයා වගේ...:rofl:
    ඔයාලගේ තාත්ති මේ ගැන දන්නවනම් ගොඩක් සතුටු වෙයි...:yes: මගේ දුව මම ගැන ගොඩක් හිතනවනේ..:rofl: කොච්චර හොද ළමයෙක්ද කියලා...:P
    :shocked::lol: මොනවද ඔච්චරටම තියන සල්ලි ප්‍රශ්ණ... :P
    හපෝයි.. එහෙමද ? :sorry:
    ජොබ් එකක් හොයා ගන්න ඔන ? ඒක කිව්වෙ හරියට, ගොඩක් සල්ලි ප්‍රශ්ණ තියන කෙනෙක් කියනව වගේ...:dull: ඒ කිව්වෙ මේ මම වගේ....:(
    ඒහෙනම් ක්ලාස් යන එක අවුලක් නැනේ....:rofl:
    මට නම් ගෙදර ඉන්න තියනවනම් වෙන මොනවත් ඔන නැ...:P එත්....:(
    :P ෂා.. නියමයිනේ.. ඔයාට හොදට ෆන් එකේ ඉන්න පුලුවන්නේ... :rofl: ඇයි මේ ඩල් වෙලා...:confused:
    :lol: ee moko ee :eek: ai iskoledi e lamaya oyaata tokkak wath annada :P
    paw danu kandulu peraa gena innathi :(
    :lol: මරු වැඩේ... කට්ටිය බලයි කවුද මේ පිස්සෙක්ව සරුංගලේක බැදල තියෙන්නේ කියල...:rofl:
  • Loading…
  • Loading…
  • Loading…