Godage Feb 29, 2012 හපෝයි..අපරාදෙනේ.... අපි ලගදි BMICH එන්න ඉන්නේ.. ඒ එනකොට නම් අනිවා ඔයාලට කියන්නම්.. exhibition budget එකත් කොහොම හරි ඉවර කරන්න ඕනනේ...
හපෝයි..අපරාදෙනේ.... අපි ලගදි BMICH එන්න ඉන්නේ.. ඒ එනකොට නම් අනිවා ඔයාලට කියන්නම්.. exhibition budget එකත් කොහොම හරි ඉවර කරන්න ඕනනේ...
Godage Feb 29, 2012 අන්න හරි එතන තමයි තැන... අයියෝ.. එහෙමද ? අපරාදෙනේ.. දන්නව නම් කට්ටියටම එන්න කියනවා.. SLECC එකට කැම බීම අරගෙන...
අන්න හරි එතන තමයි තැන... අයියෝ.. එහෙමද ? අපරාදෙනේ.. දන්නව නම් කට්ටියටම එන්න කියනවා.. SLECC එකට කැම බීම අරගෙන...
Godage Feb 29, 2012 නැ නංගියා.. SLECC එක තියෙන්නේ ලේක්හවුස් එක ඉස්සරහම නේ... මම හිතන්නේ ඔයාට BMICH එකයි SLECC එකයි දෙක පැටලිලා වගේ... හපෝයි... ක්ලාස් කට් කරල ඇවිදින්න හරිම කැමති වගේ කට්ටියම....
නැ නංගියා.. SLECC එක තියෙන්නේ ලේක්හවුස් එක ඉස්සරහම නේ... මම හිතන්නේ ඔයාට BMICH එකයි SLECC එකයි දෙක පැටලිලා වගේ... හපෝයි... ක්ලාස් කට් කරල ඇවිදින්න හරිම කැමති වගේ කට්ටියම....
Godage Feb 29, 2012 Sri Lanka Exhibition & Convention Centre (SLECC) 12, D.R. Wijewardene Mawatha, Colombo 10, Sri Lanka.
Sri Lanka Exhibition & Convention Centre (SLECC) 12, D.R. Wijewardene Mawatha, Colombo 10, Sri Lanka.
Godage Feb 28, 2012 ඔව් නංගියා.. මේ දවස් වල SLECC එකේ Exhibition එකක් තිබුනා... ඉතින් අපේ Company එකෙනුත් stall එකක් දාල තිබුනා... මේ දවස් ටිකේම SLECC එකේ තමයි හිටියේ.. අද තමයි Office ආවේ...
ඔව් නංගියා.. මේ දවස් වල SLECC එකේ Exhibition එකක් තිබුනා... ඉතින් අපේ Company එකෙනුත් stall එකක් දාල තිබුනා... මේ දවස් ටිකේම SLECC එකේ තමයි හිටියේ.. අද තමයි Office ආවේ...
Godage Feb 21, 2012 හපෝයි.... ලේන පැටවු දෙන්නෙක් හිටියද ? දැන් ඉතින් කරන්න දෙයක් නැනේ නංගියා.. ඒ ගැන වැඩිය හිතන්න එපා... ඔයාට තව ලේන් පැටියෙක් ඉන්නවනේ.. අනික එයාටත් තව පොඩි දවසක් යනකොට එයාගේ අනිත් එක්කෙනා නැ කියල අමතක වෙලා යයි...
හපෝයි.... ලේන පැටවු දෙන්නෙක් හිටියද ? දැන් ඉතින් කරන්න දෙයක් නැනේ නංගියා.. ඒ ගැන වැඩිය හිතන්න එපා... ඔයාට තව ලේන් පැටියෙක් ඉන්නවනේ.. අනික එයාටත් තව පොඩි දවසක් යනකොට එයාගේ අනිත් එක්කෙනා නැ කියල අමතක වෙලා යයි...
Godage Feb 15, 2012 ඔයා බැලුවද ඒක... ඔව් ඔව් මමත් ඩවුන් කරල බලන්න ඔන... අද අපේ බොස් ලංකාවෙ නැ... අද ෆුල් අයිස්...