Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්ත වෙන්න ඇති.. :rolleyes: ඔයා තවම පොඩි එක්කෙනා වගේ හැම දේම කරල දෙනකම් පැත්තකට වෙලා ඉන්නවද දන්නේ නැනේ... :P (තරවෙන්න එපා විහිලුවක් කලේ):dull:

    මොකද්ද දුක නංගිලා දෙන්න හින්දද ? එයාලට ඩෝනට්, චොක්ලට් වගේ දේවල් දීල එයාලව ශේප් එකේ තියාගන්න.. :P එතකොට හරි...:rofl:
    :lol: අම්ම එහෙම කියනවද... අනිවා මොකක් හරි ඇත්තක් ඇති...:dull::P
    අපෝයි එහෙමද... :shocked: නංගිල දෙන්නම චන්ඩි වගේ... :rofl:
    ෂා නියමයිනේ..:D ඔයාද ලොකු අක්කා...:P
    ඔයා නංගිලට සැර කරනවද.. :rofl:
    :lol: ඒකනේ... :rofl::P
    ඔයාට නංගිකෙනෙක් විතරද ඉන්නේ නංගියා...:confused:
    :lol::lol: අනේ නැ.. මම අහිංසකයි රටක් වටියි..:rofl:
    :lol::lol: අනේ නැ.. මම අහිංසකයි රටක් වටියි..:rofl:
    අපේ අම්මට ඇතුවත් බැරි නැතුවත් බැරි පුතා තමයි මම... :rofl:
    මම කිව්වෙ දැං කවුරුත් නෑ
    මම හෝම් එලෝන්
    ඔව් නංගියා මම විතරයි ඉන්නේ.. වෙන කවුරුවත් නැ... මම ඔන්ලි...:rofl:
    jan 2nd :oo:
    ඔව් නංගියා අරගෙනයන්න ඔන එතකොට අම්මව ශේප් කරගන්න පුලුවන්...:P
    නැනේ... මම විතරයි ඉන්නේ.. වෙන කවුරුවත් නැ... මම ඔන්ලි...:rofl:
    දැන් නම් ඔෆිස් ඉන්නේ...:baffled: අද half day.. :P off වෙලා ගෙදර යනවා..:rofl:
    මාස ගානකින් ගෙදර ගියේ නැ...:dull: එලවගයිද දන්නේ නැ අම්මා...:rofl:
    අන්න හොද ළමයි... :rofl: එහෙම තමයි ඉන්න ඔන... :P
    umma :love:
    අන්න හොද ළමයි... :rofl: එහෙම තමයි ඉන්න ඔන... :P
  • Loading…
  • Loading…
  • Loading…