වෙනස් ලෙස දකින්න..
පුරන් වු කුඹුරක්
යලි අස්වද්දන්නට
ලැබුණා වරමක්
සතුටු වුණා මං
පසද පෙරලුවා
බීජ වැපුරුවා
ආදරෙන් රැක
බලා ගත්තා
සතුටු වූවා
කරල් දැක මා
පැසී බර වී
තිබෙන්නා
අහෝ දෙවියනි
මෙවන් විපතක්
සතරකුට වුව
නොවේවා
කලින් වැපුරුව
එකා අවිදින්
අස්වැන්න මගෙ
නෙළා ගත්තා
_________________...