Telephone line එකක් කාමරේකින් කාමරේකට RJ11 cable එක නැතුව wifi හෝ wireless ක්‍රමයකට transfer කරන්න පුළුවන් ද ?
තව පැහැදිලි කලොත් SLT Fiber Router එකක් තියෙනවා . ඒක තියෙන්නේ TV එක ගාව. එතන Telephone එක තියන්න බෑ . කරදරයිනේ. ඒක වෙන කාමරේකට ගන්න ඕනි. බිත්ති කඩාගෙන ලයින් අදින්නෙ නැතුව wireless ක්‍රමයකට transfer කරන්න හැකියාවක් තියෙනවද ?