paris Jul 15, 2016 ow aiye apita awlak na, paris wala nemei, Nice wala. man iye Disneyland gihin ban hitiye... paw, bastille day samaranath na minissunta
ow aiye apita awlak na, paris wala nemei, Nice wala. man iye Disneyland gihin ban hitiye... paw, bastille day samaranath na minissunta
paris Jul 7, 2016 Heta radio record karanawada? Mata kalekin aiyage radio ahanna beri una man gedara eddi radio iwarai ne
Heta radio record karanawada? Mata kalekin aiyage radio ahanna beri una man gedara eddi radio iwarai ne
paris Jun 15, 2016 uba denda ganwathurada ahanne den wathura hindilath ekka bola.. Paris walata loku awlak une na aiya, dura palath wala thama godakma flood. ehemada.. ubata call karata ithin allaganna amaruine. aiye pera ta kohomada?
uba denda ganwathurada ahanne den wathura hindilath ekka bola.. Paris walata loku awlak une na aiya, dura palath wala thama godakma flood. ehemada.. ubata call karata ithin allaganna amaruine. aiye pera ta kohomada?
JesonRulez Jun 14, 2016 මම මේ උඹව හොයාගෙන දුවන් ආවේ අර අමරදේවගේ සින්දුවේ තේරුම දැන ගන්න. මාත් අද දැක්කේ video එකක එහෙම එකක් කියල තියෙනවා. මට කලින් එකෙක් thread එකක් දාලම අහල නේ ඉතින්. එක අතකින් උඹ කියන කතාවත් හරි අයියේ. කට්ටියට ඕනේ ඕනේ විදියට තේරුම් හදන්නත් පුළුවන් තමයි.
මම මේ උඹව හොයාගෙන දුවන් ආවේ අර අමරදේවගේ සින්දුවේ තේරුම දැන ගන්න. මාත් අද දැක්කේ video එකක එහෙම එකක් කියල තියෙනවා. මට කලින් එකෙක් thread එකක් දාලම අහල නේ ඉතින්. එක අතකින් උඹ කියන කතාවත් හරි අයියේ. කට්ටියට ඕනේ ඕනේ විදියට තේරුම් හදන්නත් පුළුවන් තමයි.
C h o p p e Jun 12, 2016 කිබුලා අයියේ සීතල දිය පිරි සුනිල විලයි ගීතයේ අන්තිමට කියනවා "ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරයෙන් මා වෙත පිදුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වට කර හැම තැන පිපුනා" කියලා... ඒ කියන්නේ මම ආදරේ පුදනකොටම වෙන උන් ගොඩක් ආදරේ කරන්න ලෑස්ති කියන එකද? මොකද්ද අර්ථය?
කිබුලා අයියේ සීතල දිය පිරි සුනිල විලයි ගීතයේ අන්තිමට කියනවා "ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරයෙන් මා වෙත පිදුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වට කර හැම තැන පිපුනා" කියලා... ඒ කියන්නේ මම ආදරේ පුදනකොටම වෙන උන් ගොඩක් ආදරේ කරන්න ලෑස්ති කියන එකද? මොකද්ද අර්ථය?