මචන් කිඹුලා, උඹට කොහොද මචන්....?
මැඩියාගේ මොනීටරේට කෙලවුණා බන්! 
ඔන්න ඒ පාර සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගිය සතියේ අලුත්ම සැම්සුන්ග් මොනීටර් පාරක් උස්සගෙන ආවා.
ඉදිරියේදි අනිවා එනවා එනවා මයි මචෝ!!!!!!!