ඔබගේ මීලග වැඩසටහනේදී
යදමින් බැද විලංගුලා ගීතය ලබාදෙනලෙස
මාගේ බිරිදත් ඊයේ ඔබේ වැඩසටහන ඇසූ මගේ මවත් අද ගෙදර පැමිණි විගස මට පැවසීය
මේ පිළිබදව ඔබගේ කාරුණික අවධානය යොමු කරවමි....
දැනිදු යුරාජයා දුන් ගීත සද්දෙට දමමින් මම අම්මා සහ බිරිදට අපේ රටට වී ඇති විනාසය පැහැදිලි කරමින් සිටිමි.
ඔවුන් ඔබේ වැඩසටහනෙන් ඔබේ දැක්මෙන් උක්ත ගීතය අසනට රිසියැ.