SANJEE Aug 6, 2014 ඉස්තුති ඉස්තුති....... වැඩේ කියන්නේ අපි දෙන්නටම ඊයේ වෙනකං ඕක මතක නැතුව හිටියේ අපේ තාත්තා මතක් කරනකන්ම.......
ඉස්තුති ඉස්තුති....... වැඩේ කියන්නේ අපි දෙන්නටම ඊයේ වෙනකං ඕක මතක නැතුව හිටියේ අපේ තාත්තා මතක් කරනකන්ම.......
sasliit Aug 2, 2014 අද සෝ එක පට්ටයැ... තවමත් අපි දෙදෙනා ඔබේ හැකියාව සහ ප්‍රේම් ගැන කතාකරමින් සිටිමි.........
sasliit Aug 1, 2014 අද සෝ එක ගෙදරටම ඇසෙනසේ දැමීමට සූදානම් වෙමි... සබ්වූෆරය අමුණමින් සිටිමි... අද සෑ තමයි සෑ....