කිඹුල් අයියේ..දවසක් (ජුලි 19) මම අයියගෙන් ඇහුව ඩෙන්ටල් එක ඒ දවසේ ඇරලද කියල...කොහොමහරි අයිය කිව්වා ඒ වෙලාවේ නම් වහල කියල...මම වෙන ඩෙන්ටල් එකකට ගියා...එකේ දොස්තර මගේ කැක්කුම තිබුන දත ගැලෙව්වා...පස්සේ කිව්වා තව දත් තුනක් තියෙනවා, ඒවත් රිදෙන්න දැන් ලඟයි ඒ නිසා ඒ ටික ඉක්මනටම හදාගන්න කියල...මම දැන් ඒ දත් ටික හදාගන්න ඕනේ...
මට පොඩ්ඩක් කියනවද සෙන්සුරාදට මොන මොන වෙලවල්වලටද ඔයාගේ ඩෙන්ටල් එක ඇරලා තියෙන්නේ කියල? මේ එන සෙනසුරදටම වැඩේ කරගන්න පුලුවන්ද කියලයි මම මේ බැලුවේ...මට පොඩ්ඩක් දත් පුරවන්න (අර දොස්තර කිව්වේ දත් පුරවන්න වෙනවා කියලයි) දතකට කීයක් අය කරනවද කියල දැනගන්නත් පුලුවන්ද? එක්කෝ පී.එම් එකක්, එහෙම නැත්තන් විසිටර් මැසේජ් එකක් දාන්න..ලොකු උදව්වක්...