මචන්ලා, දැන් ලංකාවේ සාමන්‍යෙන් හොද IT comapny එකක SSE, ATL, TL වගේ senior positions වල සැලරි කොහොමද? මෙහෙමයි දැන් සමහර companies වල නම් direct foreign currency වලින්ම pay කරනවා. ගොඩක් ඒවායි එහෙම නෑ. Tax කැපෙනවනේ. ඒක අමතක කලොත්, සාමාන්‍යෙන් basic salaries(salary before deductions) කොහොමද යන්නේ...