මචන්ලා, Vitz 2007-2010 වගේ car එකක් මේ දවස් වල (2023) ගන්න එක ගැන මොකද හිතන්නේ.. පැදලා 1 year වලින් පස්සේ වගේ විකුණන්න පුලුවන් market එකක් ඉස්සරහට තියෙයිද?
නැත්නම් 35-42 lak වගේ range එකෙ ගන්න පුලුවන් වෙන option එකක් තියෙද ?
නැත්නම් 35-42 lak වගේ range එකෙ ගන්න පුලුවන් වෙන option එකක් තියෙද ?