crazybuddy Dec 5, 2015 ආහ් පුතේ මොකෝ වෙන්නෙ.. උඹට ආයෙම සිංග්ලිෂ් අමතක වෙලා නේද.. මල විකාරෙන් කඩ්ඩ කොටනවා..
Elysium Nov 25, 2015 It's ok What happened to your Radio show? Planning to do? Yeah life is good, How SL is treating you?
Elysium Nov 25, 2015 Noo, I did talk with you at the Radio thread yesterday but you didn't reply How are you DK?
djnick Nov 24, 2015 wow kalayata wadagath subject ekak koheda bro teach karanne welawa tiyana welawaka thread ekak dekak dahan oka gana
wow kalayata wadagath subject ekak koheda bro teach karanne welawa tiyana welawaka thread ekak dekak dahan oka gana
crazybuddy Oct 28, 2015 මට නෙමෙයි මචෝ.. සර් කෙනෙක්ට දෙන්න.. එයා කියවන්නෙ ඉංශ්රීසි පොත් විතරයි බං.. එපා වෙනවා.. ඔය ලව් ස්ටෝරි හැර ඕන පොතක් කියපං ලංකාවෙන් ගන්න පුළුවන්.. විශ්රාම ගියපු සර් කෙනෙක්ට සෙට් වෙන එව්වා..
මට නෙමෙයි මචෝ.. සර් කෙනෙක්ට දෙන්න.. එයා කියවන්නෙ ඉංශ්රීසි පොත් විතරයි බං.. එපා වෙනවා.. ඔය ලව් ස්ටෝරි හැර ඕන පොතක් කියපං ලංකාවෙන් ගන්න පුළුවන්.. විශ්රාම ගියපු සර් කෙනෙක්ට සෙට් වෙන එව්වා..
crazybuddy Oct 25, 2015 කුකුලො මොකෝ වෙන්නෙ.. දැක්කෙ නෑ දවස් ගාණකින්.. ඒ මට කියපංකො හොඳ ඉංශ්රීසි පොත් දෙක තුනක නම්.. හැබැයි ලව් ස්ටෝරි නෙමෙයි හොදේ.. විශ්රාම ගියපු ඉංශ්රීසි සර් කෙනෙක්ට හරියන පොත් ටිකක්..
කුකුලො මොකෝ වෙන්නෙ.. දැක්කෙ නෑ දවස් ගාණකින්.. ඒ මට කියපංකො හොඳ ඉංශ්රීසි පොත් දෙක තුනක නම්.. හැබැයි ලව් ස්ටෝරි නෙමෙයි හොදේ.. විශ්රාම ගියපු ඉංශ්රීසි සර් කෙනෙක්ට හරියන පොත් ටිකක්..