dickensian
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Me ra jaame mona saddada DK :P:D
    Nothing much bro, being busy with my work and all :dull: what about you?
    ඉතිං මොනා ටයිප් කරන්නද කුකුලො ඇවිත්.. කඩ්ඩ මෙලෝ මගුලක් බැරිව.. :(
    ආහ්.. එයා Mallu Adult Movie Actress කෙනෙක්.. :D

    අපෝ ඒකට එන්න බෑ.. කඩ්ඩ බැරි නිසා..
    ඔව් බං.. හරියන්නෑ නිකන් උන්.. මං මේ කෙල්ලට හොරා ගේම ගහන්නෙ.. ඒකි දැනගත්තොත් විනාසයි.. ඒපාර පන්ති යන්නෙ නෑ.. කල්පනා කරනවා.. :(
    Co-operative Hospital එකේ සාමාන්‍ය ඩොකෙක්ට පෙන්නුවෙ බං.. ඌ කිව්වා specialist කෙනෙක්ට පෙන්නන්න උවමනා නැහැයි කියලා.. අර රිපෝට් ටික බලලා..
    නැහැ මචෝ.. මගේ පපුවෙ අවුලක් ආවා පහුගිය ටිකේ.. පපුව මැද රිදෙන්න අරන් හුස්ම ගන්න අමාරු උනා.. ඒකට එක්ස් රේ වගයකුයි, ECG වගයකුයි, බ්ලඩ් ටෙස්ට් වගයකුයි කලා.. අන්තිමේ රිපෝට් බැලුවාම කිසි අවුලක් නෑ..

    ඒ එක්කම මං ඩොකාට කිව්වා ඩොක්ටර් මගේ උගුරෙත් සුදුපාට ලපයක් තියෙනවා.. ඉස්සර රෑට රෑට මං බුලත් කෑවා යාලුවො එක්ක.. දැන් නම් කන්නෑ.. ඒත් මට බයයි.. මොකක්ද කියල දන්නෙ නැහැ.. කියලා.. මූ කිව්වා අයියෝ ඕක ගානක් නෑ නෝමල්නේ කියලා.. ඊයෙ බෙහෙත් ගන්න ගියාම ආහ්.. මේක ආසාධනයක් නිසා හැදිලා තියෙන්නෙ.. ඇමොක්සිලින් බොන්න කිව්වා.. අද ගියාම කියනවා අපි කෝකටත් ESR එකක් අරන් බලමු නේහ් කියලා..

    මුන්ට පිස්සුද අපිට පිස්සුද මන්දා බං.. :(
    අනේ මන්දා බං.. ඩොකාලා මහ පිස්සු යක්කු බං.. එපා වෙලා ඉන්නෙ මට..
    උන් කරන ටෙස්ට් එකක් එකපාර කන්නෙත් නැහැ බං..
    වටේ යනවා..
    මම අදත් ගියා ඌව හම්බෙන්න බං.. අද කිව්වා ESR ටෙස්ට් එකක් කරන් එන්න කියලා.. ඒකෙන් බලන්න පුළුවන්ලු නේහ් කැන්සර් එකක්ද නැද්ද කියලා..
    මම ඊයෙ බෙහෙත් ගන්න ගියා.. infection එකක් කියලා ඇමොක්සිලින් දුන්නා බං.. ඒකට හරිගියෙත් නැහැ.. කැන්සර් එකක්ද මන්දා...

    ඔය දාලා තියෙන්නෙ තුවාල වෙච්චි එකක් නේද..? ඔය වගේ හෑරිලා නැහැ.. පැල්ලමක් වගේ සුදුපාටට තියෙන්නෙ මචං..
    බිබිලි නෙමෙයි බ්‍රෝ.. ලපයක් තියෙන්නෙ සුදුපාට... උඩින් හීනි රතු ලේ නහරත් ගිහින් තියෙනවා..

    ඇතුලෙ තියෙන්නෙ.. කට ඇරියම පේනවා හොඳට බැලුවොත්.. සෙම් ගෙඩි තියෙන හරියෙ.. සෙම් ගෙඩි උඩ නෙමෙයි..

    කිසිම වේදනාවක් නැහැ ඇල්ලුවට.. හැබැයි හිටපු ගමන් කකියන්න ගන්නව බෙල්ලත් එක්ක.. මට හිතාගන්න බැරි ඒ ලපේටද කකියන්නෙ නැත්තං මගේ පපුවෙත් අමාරුවක් තියෙනව.. ඒකටද කියලත් හිතාගන්න බැහැ..
    එහෙනම් සෙම් ගෙඩි හැර සුදුපාට උගුරෙ සුදුපාට ලපයක් මතුවෙන්න හේතුව පොඩ්ඩක් ගූගලෙන් සර්ච් කරල කියන්නකො.. සෙම්ගෙඩි හැර කැන්සර් වලට විතරද බලන්න එහෙම ලප මතුවෙන්නෙ..

    මගේ උගුරෙ සුදුපාට ලපයක් තියෙනවා.. සෙම්ගෙඩි නෙමෙයි.. :(
    මචං ඉන්ටර්නෙට් එකෙන් හොයල කියපංකො උගුරෙ සෙම්ගෙඩි වලට පහළ හරියෙ සුදුපාට ලප වගේ එන එක සාමාන්‍ය දෙයක්ද කියලා.. :(
    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
    එල බං.. පුළු පුළුවන් වෙලාවට වරෙන් ඉතිං..
    යන දවසට මැසේජ් එකක් දාපන් ඈ..
    අම්මටසිරි.. එලනේ බං..
    ජය වේවා..!

    ජොබ් එකට ගියාම උඹ එළකිරි එන්නැද්ද..?
    අම්මටසිරි.. ජොබක් කරනවද.. කොහෙද බොල.. :D
  • Loading…
  • Loading…
  • Loading…