Recent content by Dilemmaa

  1. Dilemmaa

    මාර වැඩේනෙ බං මගෙ මොබිටෙල් සිම් එකට කෝල් ගන්න බෑලුනෙ කාටවත්

    The problems experienced by both OP and u r occurring cos u have a problem with 2G in the relevant area i think , so plz activate VoLTE, and the issues will be fixed..:yes::yes: u can activate VoLTE by calling the hotline..
  2. Dilemmaa

    line krna kella

    feel like gonna end up with grief..don't get too attached frnd
  3. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    නෑ නෑ අයියේ..😁 ඒක තමයි මටත් හිතෙන්නේ දැන් හැම කෙනාම it degree කරනවා..කෝම උනත් තෑන්ක්ස් අයියේ comment එකට..
  4. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    බලමු ඉතින් නේද? අපි දන්නෑ නේ ඉදිරියට මොනා වෙයිද කියලා..🙃
  5. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    ඔව්.. එහෙම හිතෙන්නේ නෑ.. රුහුණ දාන්න කියලා තමයි කියන්නේ..
  6. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    එහෙමනම් uni exam අවුලක් වෙන එකක් නෑ කියලා හිතෙනවා මොකද මගේ al ලියන වෙලාවෙ එක subject එකක් හොඳටම අවුල් ගිය නිසා තමයි rank එක ටිකක් බැස්සේ..ගෙදර ඉඳන් ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ..ඒත් ඉතිං uni වලදී තව අය ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..🙂 පෙර and රුහුණ තියන්නේ cs නෙමි..CE..
  7. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    නෑ නෑ නිකමට ඇහුවේ 😊😍
  8. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    ඔයා ඇත්තටම කලෙ මොකක්ද ?
  9. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    රුහුණ නම් තියෙන්නේ trical and information eng. තව computer engineering තියේ..
  10. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    ඔව් අයියේ ඒම තමයි කරන්නේ..🙂jpur engineering site එකේ තියේ 2016 & 2017 intake years batches වල ee enginering වලට iesl තියෙනවා කියලා..ඒ කියන්නේ permanent නැතුව ඇති..
  11. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    දැන් ජපුර ee වලට නම් iesl recognition තියෙනවා ලු..රුහුණ දානවා..
  12. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    අනේ මන්දා අයියේ..
  13. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    ඒත් මම අහන්නේ civil නොකර රුහුණ හරි පෙර හරි computer engineering/ee/ei කළොත් අවුලක් නෑ නේ..
  14. Dilemmaa

    Engineering හෙල්ප් ප්ලීස් 😬

    Civil අහුවෙන එකක් නැහැ..