Engineering හෙල්ප් ප්ලීස් 😬

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Iesl නාකි හැත්ත ගැනීම් කතා කරලා වැඩක් නැහැ තමා. ඒත් ecsl රෙජිස්ටර් වෙන්න පුළුවන් IESL තිබ්බොත් විතරයි. මගෙ සිවිල් කරපු යාළුවෝ ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ රස්සා කරන්නේ ඕකට පින් සිද්ධ වෙන්න. සිවිල් කරලා ලක්ශ ගණන් පඩි ගන්න පුළුවන්. හැබයි life එකක් තියෙන්න නම් ආණ්ඩුවේ වැඩක් හරි ඩිසයින් හරි කරන්න ඕනේ. මෝරා woshintanon accords තියනවා නේද engineering course ඔක්කෝටම. ඉලෙක්ටිකල්, මැකනිකල්, සිවිල් නම් IESL නැතුව වැඩක් නැහැ ලංකාවේ. Charter එක ගහ ගත්තොත් ගොඩ.
    Iesl hutten athi wadak na. Australia yanna balan innaeanam Washington Accord thiyana degree ekak karanna one. Nattan padi ganna balan cs karanna one. Cs degree kisima ekakata Washington Accord na habai lankawe. Life ekka thibbata padi nattan wadak na
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Engineering ma onenam ruhuna dapan anathayo. Washington Accord accredited engineering degree. Aussi pr ganna skill assessment karanna puluwan easy. Goopura not accredited. Owa karannathiwa ucsc or mora IT duwapan goo course nokara
    Sirawata ban, Ape wayase engineering karapu ungei IT karapu awinge salary level baluwama ahasata polawa wage.Muta UCSC hari mora IT kara nam ikmanata hoda salary level ekekata yanna puluwan.Ath thaman kamathi ekakata yana 1 hodai.
     
    • Like
    Reactions: Dilemmaa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Sirawata ban, Ape wayase engineering karapu ungei IT karapu awinge salary level baluwama ahasata polawa wage.Muta UCSC hari mora IT kara nam ikmanata hoda salary level ekekata yanna puluwan.Ath thaman kamathi ekakata yana 1 hodai.
    Kamathi ewa karann agihin 80000 padi ganna tharamatama kamathida nattan akamathi rka katala laksha 3+ padi ganna ekada hoda
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    Kamathi ewa karann agihin 80000 padi ganna tharamatama kamathida nattan akamathi rka katala laksha 3+ padi ganna ekada hoda
    Oka munta therenne thawa 6 years walin vitharane. Mama kiwwe samahara awun IT walata asa nathi nisa. Passe dakke Ruhune CS danna inne kiyala.Math dan duk wenawa e kale IT karapu nathi 1ta.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    CS ෆීල්ඩ් එක ගැන හිතුවොතින්
    ඔය ENG ෆැකල්ටි වලට සිලෙක්ට් උනාම CS/Telco වගේ යන්න කැම්පස් එකේ රිසල්ට් ඕන. කැමති උනාට යන්න බැහැ. පලවෙනි අවුරුද්දෙ රිසාල්ට් නැත්තං අනාත ෆීල්ඩ් එකක් තමයි සෙට් වෙන්නෙ

    එහෙම බැලුවම UCSC/Mora IT වගේ ගියාම එහෙම සිලෙක්ශන් එකක් නැහැ අනිවා IT නේ කරන්නෙ. IT වලට ආස කෙනෙක්ට නං ඒ දෙකෙන් එකකට යන එකෙන් career පාත් එක ශුවර්. UCSC වලත් 40 දෙනෙක්ට 4th year කරන්න පුලුවන්. ඒක කරන එවුන්ට ගොඩක්ම හොඳ recogniton එකක් තියනවා. Mora CSE ලෙවල් එකටම හරි ඊට වඩා හරි recogntion එකක් තියනවා ඒකට

    හැබැයි Ruh/Pera Eng ෆැකල්ටි ගිහින් CS හරි Telco හරි සිලෙක්ට් වෙනවා නං එතනත් වාසියක් තියනවා මොකද ඩිග්‍රි එක Engneering නේ, හැබැයි එතන ගිහින් අනාත ෆීල්ඩ් එකක සෙට් උනොත් ඉතිං කෙලවෙනවා

    සැලරි ගත්තම ඉතිං Engineering faculty එකක CSE/Telco හරි UCSC/Mora IT ගියත් ලක්ශ 3ක ස්ටාටින් සැලරියකට යනවා කියන එක ගේමක් නෙමයි

    Engineering faculty ගියත් වෙන ෆීල්ඩ් එකක සෙට් උනොත් ජොබ් නැතුව ඉන්න වෙන්නත් පුලුවන් අර @hancok කියපු විදියට 80000ක විතර පාඩියකට අවුරුද ගානක් වැඩ කරන්න වෙන්නත් පුලුවන්

    yanna puluwan neme bn, anthimata krne eka tama 😃
    මාත් එක්ක එකට AL කරලා Island rank 10ට අඩුවෙන් ගනිපු කොල්ලෙක් ආස නිසා Mora electrical කරලා ටිකක් කල් ජොබ් එකත් ඒ ෆීල්ඩ් එකේ කරලා, සැලරි වෙනස නිසා ආයෙ මුල ඉඳං සොෆ්ට්වයා ෆීල්ඩ් එකට ආව දැනට අවුරුදු තුන හතරකට(කොරෝනා වලටත් කලින්) කලින්
    දැන් සැලරි වෙනස ඒ කාලෙට වඩා හත් අට ගුණයක් මොකද IT ෆීල්ඩ් එකේ සැලරි USD වලින් ගෙවන්න අරගනිපු නිසා
    ------ Post added on Sep 28, 2023 at 8:44 PM
     
    Dilemmaa

    Member
    Sep 25, 2023
    24
    21
    3
    CS ෆීල්ඩ් එක ගැන හිතුවොතින්
    ඔය ENG ෆැකල්ටි වලට සිලෙක්ට් උනාම CS/Telco වගේ යන්න කැම්පස් එකේ රිසල්ට් ඕන. කැමති උනාට යන්න බැහැ. පලවෙනි අවුරුද්දෙ රිසාල්ට් නැත්තං අනාත ෆීල්ඩ් එකක් තමයි සෙට් වෙන්නෙ

    එහෙම බැලුවම UCSC/Mora IT වගේ ගියාම එහෙම සිලෙක්ශන් එකක් නැහැ අනිවා IT නේ කරන්නෙ. IT වලට ආස කෙනෙක්ට නං ඒ දෙකෙන් එකකට යන එකෙන් career පාත් එක ශුවර්. UCSC වලත් 40 දෙනෙක්ට 4th year කරන්න පුලුවන්. ඒක කරන එවුන්ට ගොඩක්ම හොඳ recogniton එකක් තියනවා. Mora CSE ලෙවල් එකටම හරි ඊට වඩා හරි recogntion එකක් තියනවා ඒකට

    හැබැයි Ruh/Pera Eng ෆැකල්ටි ගිහින් CS හරි Telco හරි සිලෙක්ට් වෙනවා නං එතනත් වාසියක් තියනවා මොකද ඩිග්‍රි එක Engneering නේ, හැබැයි එතන ගිහින් අනාත ෆීල්ඩ් එකක සෙට් උනොත් ඉතිං කෙලවෙනවා

    සැලරි ගත්තම ඉතිං Engineering faculty එකක CSE/Telco හරි UCSC/Mora IT ගියත් ලක්ශ 3ක ස්ටාටින් සැලරියකට යනවා කියන එක ගේමක් නෙමයි

    Engineering faculty ගියත් වෙන ෆීල්ඩ් එකක සෙට් උනොත් ජොබ් නැතුව ඉන්න වෙන්නත් පුලුවන් අර @hancok කියපු විදියට 80000ක විතර පාඩියකට අවුරුද ගානක් වැඩ කරන්න වෙන්නත් පුලුවන්
    එහෙමනම් uni exam අවුලක් වෙන එකක් නෑ කියලා හිතෙනවා මොකද මගේ al ලියන වෙලාවෙ එක subject එකක් හොඳටම අවුල් ගිය නිසා තමයි rank එක ටිකක් බැස්සේ..ගෙදර ඉඳන් ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ..ඒත් ඉතිං uni වලදී තව අය ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ..🙂
    පෙර and රුහුණ තියන්නේ cs නෙමි..CE..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම Mou ගිහින් නැහැ, එත් මම කියන්නේ උබ Mou දාපන්. ලග දුර බලන්න එපා.

    පෙරා case , රුහුණ case , හේතුව මම කියන්නම්, උන්ගේ attitude හොද නැහැ.
    ෆුකේ attitude තියිනෙන් ඕවට ගියොත්, දේශපාලනය JVP කක්ක ඔය හැම මගුලම පෙරා, රුහුණ තියනව.
    පුළුවන් නම් mou දා ගනින්.

    MoU එක්ක වැඩ කරන්න ජපුරේ අපිත් ගොඩක් අසයි. එක එහම තමයි.
    සමහර උන් ඉන්නව පෙරා උන් හරි රුහුණේ උන් හරි lead කරන team එකකට යන්න අකමැති.
    හේතු අහන්න එපා මෙතන මට යුද්දේ ඕනේ නැහැ.
     
    MoU kiyanne mokakda mitto. Memorandum of understanding da