නෑ නෑ මම civil කරන්න බලාපොරොත්තුවක් නැහැ..මේකාලේ සිවිල් තෝරගත්ත ප්‍රධානම හේතුව මොකක්ද?
නෑ නෑ මම civil කරන්න බලාපොරොත්තුවක් නැහැ..මේකාලේ සිවිල් තෝරගත්ත ප්‍රධානම හේතුව මොකක්ද?
Civil අහුවෙන එකක් නැහැ..Computer walata asa nam kohehari Computer Science course ekakata dapan, eng gihin civil wage ahu unoth salary adui.
Ponnayek weemaමේකාලේ සිවිල් තෝරගත්ත ප්‍රධානම හේතුව මොකක්ද?
80000 ka padiyakda one laksha 3 ka padiyakdaMora It දන්න හිතෙන්නෙම නෑනේ..![]()
ඒත් මම අහන්නේ civil නොකර රුහුණ හරි පෙර හරි computer engineering/ee/ei කළොත් අවුලක් නෑ නේ..Ponnayek weema
80000 ka padiyakda one laksha 3 ka padiyakda
------ Post added on Sep 27, 2023 at 11:32 PM
E goo godawal wala cs walata wada recognised ucsc and mora ITඒත් මම අහන්නේ civil නොකර රුහුණ හරි පෙර හරි computer engineering/ee/ei කළොත් අවුලක් නෑ නේ..
අනේ මන්දා අයියේ..E goo godawal wala cs walata wada recognised ucsc and mora IT
එහෙම හිතන්නත් එපා . IT වලට AI වලින් කෙලවිලා Civil වලට ආයිත් තැනක් ආවොත් කොහොමද .Ponnayek weema
80000 ka padiyakda one laksha 3 ka padiyakda
------ Post added on Sep 27, 2023 at 11:32 PM
ehema wenne naඑහෙම හිතන්නත් එපා . IT වලට AI වලින් කෙලවිලා Civil වලට ආයිත් තැනක් ආවොත් කොහොමද .![]()
දැන් ජපුර ee වලට නම් iesl recognition තියෙනවා ලු..රුහුණ දානවා..රුහුණ දාපන් iesl තියනවා අනිවාර්යෙන්. ජ'පුර නම් දන්නේ නැහැ. අනික woshintanon awards තියෙන්න ඕනේ රුහුණේ. රස්සාවක් හොයාගන්නත් ලෙහෙසියි. පරණ උන් ඉන්නවා ඕනේ තරම් filed ඒකේ. අනික රුහුණේ computer engineering වලට හොඳපිලි ගැනීමක් තියනවා. දන්න විදිහට.
AI magul hadanne kawda mitto soppayonma misakඑහෙම හිතන්නත් එපා . IT වලට AI වලින් කෙලවිලා Civil වලට ආයිත් තැනක් ආවොත් කොහොමද .![]()
Nobody gives a fuck about IESL nakiyo. Ekko Washington Accord thiyenna one.nattan industry eke thenak thiyann aone. Mora cse walatawath Washington Accord naරුහුණ දාපන් iesl තියනවා අනිවාර්යෙන්. ජ'පුර නම් දන්නේ නැහැ. අනික woshintanon awards තියෙන්න ඕනේ රුහුණේ. රස්සාවක් හොයාගන්නත් ලෙහෙසියි. පරණ උන් ඉන්නවා ඕනේ තරම් filed ඒකේ. අනික රුහුණේ computer engineering වලට හොඳපිලි ගැනීමක් තියනවා. දන්න විදිහට.
ලූ හරියන්නේ නැහැ බන්. මොකද ජෑෆ්නා වලටත් මේ ලඟදි තමා Iesl දුන්නේ. ජ'පුර තාම බැච් කීයද අවුට් වුනේ. රුහුණ දාලා හතරට ජ'පුර දාන්න.දැන් ජපුර ee වලට නම් iesl recognition තියෙනවා ලු..රුහුණ දානවා..
ඒ උනාට ඒ පැත්තට නැති උන් ඔය web site ගහ ගහ ඉන්න උන් app කෑලි හද හද ඉන්න උන්ට කෙළවෙන්න ඉඩ සෑහෙන තියනව දැන් බලන බලන එකා සොප්පෙයා ඉන්ජිනියර වෙන්න ඉගෙන ගන්න නිසා.AI magul hadanne kawda mitto soppayonma misak
ඔව් අයියේ ඒම තමයි කරන්නේ..ලූ හරියන්නේ නැහැ බන්. මොකද ජෑෆ්නා වලටත් මේ ලඟදි තමා Iesl දුන්නේ. ජ'පුර තාම බැච් කීයද අවුට් වුනේ. රුහුණ දාලා හතරට ජ'පුර දාන්න.
Iesl නාකි හැත්ත ගැනීම් කතා කරලා වැඩක් නැහැ තමා. ඒත් ecsl රෙජිස්ටර් වෙන්න පුළුවන් IESL තිබ්බොත් විතරයි. මගෙ සිවිල් කරපු යාළුවෝ ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ රස්සා කරන්නේ ඕකට පින් සිද්ධ වෙන්න. සිවිල් කරලා ලක්ශ ගණන් පඩි ගන්න පුළුවන්. හැබයි life එකක් තියෙන්න නම් ආණ්ඩුවේ වැඩක් හරි ඩිසයින් හරි කරන්න ඕනේ. මෝරා woshintanon accords තියනවා නේද engineering course ඔක්කෝටම. ඉලෙක්ටිකල්, මැකනිකල්, සිවිල් නම් IESL නැතුව වැඩක් නැහැ ලංකාවේ. Charter එක ගහ ගත්තොත් ගොඩ.AI magul hadanne kawda mitto soppayonma misak
Nobody gives a fuck about IESL nakiyo. Ekko Washington Accord thiyenna one.nattan industry eke thenak thiyann aone. Mora cse walatawath Washington Accord na
------ Post added on Sep 28, 2023 at 12:12 AM
trical tronic unath loku wasiyak na, podak salary range study krla select krganna eka tama hoda.Civil අහුවෙන එකක් නැහැ..
රුහුණ නම් තියෙන්නේ trical and information eng. තව computer engineering තියේ..trical tronic unath loku wasiyak na, podak salary range study krla select krganna eka tama hoda.