CS ෆීල්ඩ් එක ගැන හිතුවොතින්
ඔය ENG ෆැකල්ටි වලට සිලෙක්ට් උනාම CS/Telco වගේ යන්න කැම්පස් එකේ රිසල්ට් ඕන. කැමති උනාට යන්න බැහැ. පලවෙනි අවුරුද්දෙ රිසාල්ට් නැත්තං අනාත ෆීල්ඩ් එකක් තමයි සෙට් වෙන්නෙ
එහෙම බැලුවම UCSC/Mora IT වගේ ගියාම එහෙම සිලෙක්ශන් එකක් නැහැ අනිවා IT නේ කරන්නෙ. IT වලට ආස කෙනෙක්ට නං ඒ දෙකෙන් එකකට යන එකෙන් career පාත් එක ශුවර්. UCSC වලත් 40 දෙනෙක්ට 4th year කරන්න පුලුවන්. ඒක කරන එවුන්ට ගොඩක්ම හොඳ recogniton එකක් තියනවා. Mora CSE ලෙවල් එකටම හරි ඊට වඩා හරි recogntion එකක් තියනවා ඒකට
හැබැයි Ruh/Pera Eng ෆැකල්ටි ගිහින් CS හරි Telco හරි සිලෙක්ට් වෙනවා නං එතනත් වාසියක් තියනවා මොකද ඩිග්‍රි එක Engneering නේ, හැබැයි එතන ගිහින් අනාත ෆීල්ඩ් එකක සෙට් උනොත් ඉතිං කෙලවෙනවා
සැලරි ගත්තම ඉතිං Engineering faculty එකක CSE/Telco හරි UCSC/Mora IT ගියත් ලක්ශ 3ක ස්ටාටින් සැලරියකට යනවා කියන එක ගේමක් නෙමයි
Engineering faculty ගියත් වෙන ෆීල්ඩ් එකක සෙට් උනොත් ජොබ් නැතුව ඉන්න වෙන්නත් පුලුවන් අර
@hancok කියපු විදියට 80000ක විතර පාඩියකට අවුරුද ගානක් වැඩ කරන්න වෙන්නත් පුලුවන්
මාත් එක්ක එකට AL කරලා Island rank 10ට අඩුවෙන් ගනිපු කොල්ලෙක් ආස නිසා Mora electrical කරලා ටිකක් කල් ජොබ් එකත් ඒ ෆීල්ඩ් එකේ කරලා, සැලරි වෙනස නිසා ආයෙ මුල ඉඳං සොෆ්ට්වයා ෆීල්ඩ් එකට ආව දැනට අවුරුදු තුන හතරකට(කොරෝනා වලටත් කලින්) කලින්
දැන් සැලරි වෙනස ඒ කාලෙට වඩා හත් අට ගුණයක් මොකද IT ෆීල්ඩ් එකේ සැලරි USD වලින් ගෙවන්න අරගනිපු නිසා
------
Post added on Sep 28, 2023 at 8:44 PM