ඔවු මටත් මතකයි පත්තරේ නමත් දැම්මා ස්පේෂල් පාස් තිබුන අයව මගේ නමත් තිබුනා.. ෆ්රි තමයි ඉගෙන ගත්තේ... ලැබ් එකට ගියේ එලියේ සපත්තු ගලවලා... කාඩ් එක ලකුණු කරන් දවසක් බුක් කරගන්න ඕන... ප්ලොපිඩිස්කට් එකකුත් අරන් යනවා හම්බේ ඒ කාලේ......
ටෙක් ශ්‍රී ලංකා සමගින් ගමන යමූ... :D
------ Post added on 1692095997