මම බලලා තියනවා.
ජීවිතේ උබට spiritual පැත්තක් තියනවනම් විතරක් බලන්න යමන්.. නැත්තන් තෙරුමක් නෑ.. හැමෝටම නාඩි ලියවෙන්නෙත් නෑ..
ඔතෙන්ට ගිහින් ආපහු හැරිලා එන්න වෙන උන් ඔනේ තරම් ඉන්නවා..
බලංගොඩ හාමුදුරුවනෙ ගෙ පොත් කියවලා තියේද? උබට නාඩි ලියවෙලා තියනවනම් මොකක් හරි හේතුවකින් උබට ඒක කියවගන්න වෙලාව ලැබෙනවා.
මේ ලෝකෙ දේවල් තියනවා විද්‍යාත්මක ව lab එකක් ඇතුලෙ ඔප්පු කරන්න බැරි. උබ පොඩ්ඩක් හරි ආධ්‍යාත්මික පැත්තක් හොයල තියනවනම් උබට මන් මේ කියන දේ මීටර් වෙයි. නිකන් ඕක මැජික් එකක් වගේ බලන්න යන එකනම් තේරුමක් නෑ මචන්. වැඩිය ලියන්න හිතෙන් නෑ මේ වගේ දේවල් ගැන. "when student is ready the teacher will appear" කියල කියමනක් තියනවා සෙන් වල. ඕකත් ඒ වගේ..
උබ හොයන පාත් එකට අදාළ දේවල් උබේ ඉස්සර manifest වෙනවා, උබ නාඩි කියවන්න යැවෙන්නෙත් එහෙමයි. නැතුව නිකන් මැජික් එකක් බලන්න වගේ යන්න එපා. එහෙම ගිහින් නා ගත්තු උන් දැක්කා යූ ටියුබ් එකේ එහෙම. උබේ හිත කියනවනම් යන්න කියලා යමන්, ඕකට විතරක් නෙමෙයි ඕනෙ දේකට උබේ intution use කරපන්..මම මේ දේ කියන්නෙ අවුරුදු ගානක් ඒ පාත් එකේ ගිය එකෙක් විදියට. මට science background එකක් තියේ, හැබැයි මම science ඔලුව උඩ තියාගෙනත් නෑ අතෑරලත් නෑ. කොහෙටවත් හිරවෙන්න එපා.. උබට අලුත් දේවල් හම්බෙයි. විශ්වය science වලින් අල්ලන්න පුලුවන් භෞතික සීමාවෙ විතරයි. එතනින් එහා තමයි උබට උබව හම්බෙන්නෙ.