ඒයාපෝට් ඒකේ ගුවන් පාලමක්ද ගහන්නේ අර ?

Yastysan

Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    Terminal 2 එකේ Arrival Departure passengerල mix නොවෙන්න තියෙන්නේ. එක නිසා floor දෙකකට තියෙන්නේ Terminal එක. එකේ උඩ floor එකේ passenger drop or take වාහන වලට යන්න ගහන්නේ ගුවන් පාලම.

    6295ca3e-7b5f2f7c-bia-terminal-02-1_850x460_acf_cropped.jpg

    biabegin211207.jpg
    Home_Banner02.jpg
     
    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    • Sad
    Reactions: Yastysan

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Terminal 2 එකේ Arrival Departure passengerල mix නොවෙන්න තියෙන්නේ. එක නිසා floor දෙකකට තියෙන්නේ Terminal එක. එකේ උඩ floor එකේ passenger drop or take වාහන වලට යන්න ගහන්නේ ගුවන් පාලම.

    View attachment 210870
    View attachment 210871View attachment 210872
    ඔකද අර නයා ගිහිපු වග‌ේ ඉස්සරහින් ගහන්නේ ? පාරෙ යන ගමන් දැක්කේ
     
    • Like
    Reactions: Yastysan

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    ඔකද අර නයා ගිහිපු වග‌ේ ඉස්සරහින් ගහන්නේ ? පාරෙ යන ගමන් දැක්කේ
    අඩෝ පිස්සු දොඩවන්න එපා ඕක පට්ට ව්‍යාපෘතියක් මේ ලංකාවේ දේශපාලන හැති කරේ වැඩ නිසා තාවකාලිකව නතර කලා...
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    අඩෝ පිස්සු දොඩවන්න එපා ඕක පට්ට ව්‍යාපෘතියක් මේ ලංකාවේ දේශපාලන හැති කරේ වැඩ නිසා තාවකාලිකව නතර කලා...
    ඔව් බං. ලංකාවට වෙච්ච පට්ට පාඩුවක්
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඕක ramp එකක් bridge එකක් නෙමේනෙ
    මොකක්ද කියලා හිතාගන්න බෑ පලාතම කවර් ව‌ෙලා තියෙන නිසා දැක්ක ගමන් හිතුනා ක‌ොමිස් වලට අටවපු ඒකක් කියලා
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    Boru weda.tiyena eka hariyata maintain karan ne aluth terminal ghnawa.hithan inne million ganan minissu ena ratak kiyala.😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,900
    113
    හ‌ේතුව මොකක්ද මචන් ?
    JAICA funded project ekak. Debt default unama nathara unata apahu September walin passe patan gannawa. Local funds walin karagena yanawa samahara ewa danata.
     
    • Like
    Reactions: DXB2021