Breakup එකක් උනාම?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,106
    20,690
    113
    හස්තිශෛලපුර
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    hoda tv series ekak balapan..
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    mata nam dan ganak na innawanam indapiya naththan pala kiyala man nam inne. giya gaman wena ekak balanawa 🤷‍♂️
    Red flags පේනකොට වෙන එකකට පැනපු නැති එකේ ප්‍රශ්නෙ බන්. එහෙම කරානම් මෙහෙම ඇඩික්ට් වෙන්නෙ නෑනෙ. කොහෙද, එහෙම කරන එක කොන්දක් නෑ වගේ වැඩක් කියලනෙ මම ඇතුලෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
    මම අනිත් උන්ටනම් කියන්නෙ friend zone හරි එකක් තියාගනිල්ලා කියලා පස්සෙ සෙට් වෙන්න. නැත්තන් අපරාදෙ අපේ කාලයයි මානසික තත්ත්වයයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    Red flags පේනකොට වෙන එකකට පැනපු නැති එකේ ප්‍රශ්නෙ බන්. එහෙම කරානම් මෙහෙම ඇඩික්ට් වෙන්නෙ නෑනෙ. කොහෙද, එහෙම කරන එක කොන්දක් නෑ වගේ වැඩක් කියලනෙ මම ඇතුලෙ රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
    මම අනිත් උන්ටනම් කියන්නෙ friend zone හරි එකක් තියාගනිල්ලා කියලා පස්සෙ සෙට් වෙන්න. නැත්තන් අපරාදෙ අපේ කාලයයි මානසික තත්ත්වයයි.
    personal experience ekka owwa wenas wenawa ban. wadiya hithanda epa. wena ekak hoya ganin. eka ganida inne
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    තාම වෙනසක් නෑ බ්‍රදර්ස්
    අමතක කරන්න හදන්න හදන්න ආයෙත් මතක් වෙනවා
     
    • Like
    Reactions: abhilanka

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    තව කෙල්ලෙක් සෙට් වෙනකන් ම ඕක තියේවි. ඉක්මනට එකක් සෙට් කරගන්න.
     
    • Sad
    Reactions: KSPathirana

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Kalin eki mokekda kiyala hithena type ekak set karaganin wade ewaraye🙂

    :yes: මෙන්න මේක තමයි සාර්තකම විදිය මචන්, අත්දැකීමෙන් කියන්නෙ.. ඒ එක්කම බිසී වෙයන් උබේ වැඩ එක්ක හරි ඔෆිස් වැඩ වලට හරි.. තනියම හිත හිත ඉන්න සෙට් වෙන්න එපා... පරන එකීගෙ කෙස් ගහකවත් දෙයක් පේන ලගපාතක තියාගන්න එපා. අමාරුයි තමයි අයින් කරන්න, ඒත් සහමුලින්ම අයින් කරපං හැම දෙයක්ම... රිදෙනවා තමයි, ඒක අපිට හොදට තේරෙනවා.. ඉක්මනට රිකවර් වෙන්න පුලුවන් වෙන්න කියල පතනවා බ්‍රෝ
     

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    කොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
    කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
    මොනවද කරන්න ඕනේ?
    අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.
    අම්මා.. අප්පච්චි.. නංගි මල්ලි ගැන හිතන්න.. ඔයා විකාර නටලා ඔයාගේ ජිවිතේ නාස්ති කරගත්තම උඹව උස්මහත් කරන්න දහදුක් වින්ද අහිංසක ඒ හිත් පවු... ඒ මිනිස්සු ගැන මුලින් හිතන්න ජිවිතේ කාලයකට ආපු තමන්ට ප්‍රයෝජනයක් නොවුන බැදිමක් වෙනුවෙන් හුල්ලන්නේ නැතුව... අර මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න....
     
    • Love
    Reactions: KSPathirana