dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • අනේ මන්දා.. මොකටද බං වලි යන්නෙ..
    මම තවම වලියක් දාගෙන නෑ කෙල්ල එක්ක..
    තාම මේ ඊයෙ දවසට වැඩ බන් ... මැච් එක බලන්න ගිහින් අන්තිමට ඒකත් පරාද වේගෙන යන්නෙ :growl:

    අපි ඉතින් යහපාලනෙ පිහිටෙන් ඉන්නව බන් ... උඹලට කොහොමද අවුරුදු? හෙට අනිද්දට කළු කොඩි එහෙම දානවද? :D
    ඉතිං කෙල්ලට කියපං..
    කතා කරන එක අඩු කරපං..
    මම නම් ඔය විකාර වලට ආස නැහැ..
    මුණගැහිලා කතා කරන දෙයක් කතා කරනවා..
    අනික ඔච්චර එළි රෑ වෙනකන් මොන ලබ්බක් කතා කරන්නද..
    ආහ්.. මට අමතක උණා ඒ කේස් එක..
    ඔය කාලෙට ඔහොම තමයි..
    ගණන් ගන්න එපා..
    මේක දිගයිනේ බං.. සුරුට්ටුව වගේ..
    එක්කො කොටුවට හදලා දාහන්..
    වෙන ඇවටා එකක් දාගත්තා නම් ඉවරයි බං..
    උඹ මනමාලය උනාම මල් බබා එක්ක හැට්ට කටු හොයන්න එකෙක් හොයාගන්න වෙනවා බං...
    අඩෝ තෝ අපිට කියන්නේ නැතිව බැඳලා එහෙම අහු වෙන්න එපා, ගෙදරට හොයන් ඇවිත් උස්සන් යන්නේ...
    පාටියක් දියන්...
    නිකමට වත් කිවුවේ නැහැනේ උඹ...
    වේසි..
    මං උඹ කිව්වට පස්සෙ ඇවටාර් එක දිහා හරියට බැලුවෙ.. කලින් මං වෙන මොකක්ද මගුලක් බං දැක්කෙ.. එල එල.. සුභපැතුම් ලව් එකට..
    මොන උත්තක්ද ඕයි ඒ.. මෙලෝ දෙයක් පේන්නෙ නැහැ..
    අලුත් අව්රුද්දෙ අපිව අමතක කරපු උන්ට හෙනම ගහපන් . තෝ තවත් කෙට්ටුවෙලා බර 25 වෙලා පලයන්

    සුබ අලුත් ඖරුද්දක්ජ් වේවා 2016
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…